මහද විමනේ කැකුලු යහනේ ඔබයි සැතපෙන්නේ
සිතන සිතුමේ පතන පැතුමේ ඔබයි හිනහෙන්නේ
දකින දසුනේ දෙනෙත රැදුනේ සොදුරැ ඔබෙ රැව වේ
සවන වැකුනේ සවනෙ රැදුනේ ඔබගේ කටහඩ වේ



සිතන සිතුමේ පතන පැතුමේ ඔබයි හිනහෙන්නේ
දකින දසුනේ දෙනෙත රැදුනේ සොදුරැ ඔබෙ රැව වේ
සවන වැකුනේ සවනෙ රැදුනේ ඔබගේ කටහඩ වේ




, උබටත් එහෙනම් කෙල්ලෙක් ඉදලා තියෙනවා නේද

