ආදරවන්තයින්ගේ හෝරාව

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මහද විමනේ කැකුලු යහනේ ඔබයි සැතපෙන්නේ
    සිතන සිතුමේ පතන පැතුමේ ඔබයි හිනහෙන්නේ
    දකින දසුනේ දෙනෙත රැදුනේ සොදුරැ ඔබෙ රැව වේ
    සවන වැකුනේ සවනෙ රැදුනේ ඔබගේ කටහඩ වේ


    :love::love::love:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අප හමුවන ලංවන හැටි මිහිරි ‍සොදුරැ ‍දෙයක් ‍නේද
    ‍වෙනස් ‍නො‍වෙයි දුරස් ‍නො‍වෙයි කිසිදවසක ඔබද මාද
    ඔබ නා‍වොත් සිදුවන්‍‍නේ අදට ඈත්‍‍‍වෙන්න ‍නේද
    එ‍හෙම වු‍නොත් ම‍ගේ පපුව පිච්‍චෙනබව දන්නවාද

    හැම ‍දිනකම අප පැතු‍වෙම එක්ව හිදින පැතුම්‍ ‍නේද
    එක ‍සෙවනක් ගැන හැගුමක් සිතන ‍කොටත් සතුටු ‍නේද
    හැම ‍‍මො‍හො‍තෙම හිත කිවු‍වේ ම‍ගේ දෑත ගන්න ‍නේද
    එය ‍නොවු‍නොත් ම‍ගේ පපුව පිච්‍චෙනබව දන්නවාද

    පිණි වැස්ස සීතලයි හද ගැස්ම දැන් වැඩියි
    ඔබ පමා ‍වේවි යැයි ම‍ගේ දෑස මග බලයි​

    :love::love::love:
     

    dushanthachamal

    Junior member
  • Sep 20, 2008
    34
    3
    8
    Gampaha
    දිගු දැස දුටුවාම හැගෙනව පෙරසේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිදදමා මගෙ සිහිනෙ ඇයිද ඔබ හැංගෙන්නෙ
    මට දෙන්න මගෙ සිහිනෙ ලග ඉන්න පෙර වාගෙ


     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    දිගු දැස දුටුවාම හැගෙනව පෙරසේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිදදමා මගෙ සිහිනෙ ඇයිද ඔබ හැංගෙන්නෙ
    මට දෙන්න මගෙ සිහිනෙ ලග ඉන්න පෙර වාගෙ

    :love::love:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    හදවත පාරන සොඳුරු හැඟුම්...
    හිර කරගෙන හිටියා ඇති දැන්...
    සවනට ලං වී ආදරයෙන්...
    කියන්න කාලය දැන් ඇවිදින්...
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net

    සැදී රන් අඹරනින්.. රිදී සලුපිලි දරා...
    නැගී රිය පෙලහරින්... පැතූ පෙම් ලොව දවා...
    මනාලිය වී ළදේ... ගියත් ඔබ ඔහු කරා...
    මගේ හදවත ඔබෙයි....මගේ දිවි ඇති තුරා....

    :confused:

    අඩෝ බකා:cool:, උබටත් එහෙනම් කෙල්ලෙක් ඉදලා තියෙනවා නේද?;);)
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා
    වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා
    හිත්දෙකක් පෙම් කමින් ලෙංගතුවෙලා
    දොඩමලුවුනා ලගටමවෙලා මගෙමයි කියා

    :love::love::love:
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    හැම තිස්සෙම දැකගන්නට නොහැකි වුනාට
    ඔයාව මට මතක්වෙනව හැම මොහොතකම

    :love::love::love:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    දෙනත් අගින් ඉගිමැරැවට
    ආල බැලුම් මට හෙලුවට
    බිදක් තරම්වත් නුඹ නම් පේම කරල නෑ
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    සදුන් සිහිල් සුවේ මැවූ නිසල සොදුරැ ආදරේ
    සුපුල් නුවන් සේ රකින්න හිදිනතුරා ජීවිතේ
    :love::love::love: