ආදරවන්තයින්ගේ හෝරාව

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ලගින් ම‍ගේ ඔබ සතපා
    සිතින් ම‍ගේ කථාකලා
    හදට ඔ‍බේ ‍නොදැනුනාද
    ම‍ගේ ආද‍රේ, ම‍ගේ ආද‍රේ.....

     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    [FONT=&quot]වන් හුන් නෑ ජීවිතේ [/FONT][FONT=&quot]……[/FONT]
    [FONT=&quot]හුන්[/FONT] [FONT=&quot]හුන්[/FONT] [FONT=&quot]ගා ආදරේ [/FONT][FONT=&quot]……[/FONT]
    [FONT=&quot]සන් සුන් නෑ ජීවිතේ [/FONT][FONT=&quot]……[/FONT]
    [FONT=&quot]ලන් වී විදිමූ ආදරේ [/FONT][FONT=&quot]……[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අපමණ සිතුවිලි බිහිවී තෙරපී
    එකිනෙක පෑටලෙන්නේ
    කොහොම පටන්ගෙන මොනව ලියන්නද
    නෑත මට වෑටහෙන්නේ..

    කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඈති සෑමදේ..
    පරෙවි රෑජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි...

    :)
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අකුරැකැට එකතුකර කොතෙක් ලිවුවත් නුඔ නමට
    කෙදිනකවත් නොහැකිය ලියා නිමකරන්නට
    දයාබර වූ නුඹේ සෙනෙහස
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    සිතින් අදිනවා ආපසු යන්න නොදී
    ඇස් දෙකින් අදිනවා වාගෙයි අහිංසකී
    යන්නම ඕනෑ වේ නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී...
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මේ නුරා සැදැකලේ සෝ සුසුම් හෙලා
    ඈත තාරකා දිහා නිල් නුවන් යොමා
    ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා
    නෑ පලේ තැවී හඩා වේදනා දරා

     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    තරිදා ‍මේ රැ‍යේ තරැ හා යාලුයි
    මට මුලු ‍ලෝක‍යේ අදුරැයි පාලුයි
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    සසල සිතුවිලි සිත පුරාවට
    කදුලුවෙයි ඔබ නැති වෙලාවට
    කියනු මැන මට මගේ ලෝකය ඔබම වේවිද දිවිපුරාවට
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉස්සර කීවෙ ''පුරැද්දක්ද සසරෙ හමු චු පරද්දන්න බැරි සේ දිනපු අනන්ත වු love එකකින් බැදුනේ'' කියලා

    දැන් කියන්නේ ''අවන්හලක ඉපදී මා මිය යනවා නමි මෙ සසරෙ පින් කර ඇති එකම කෙනා මා'' කියලා:lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මම නම් තවම විරහ වේදනාවක් අත්විඳල නෑ. ඒ උනාට මම වැඩිපුර අහන්නෙ විරහ ගීත. ඒ සිංදු වල මාරම වචන පද පේලි තියෙන්නෙ.
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මේ ආදරේ හින සිත්තම් කරා..
    ඒ හින සිත් අහසේ ගේත්තම් උනා..
    රන හසරල් වසන්තේ ආදරය අතුරා දෝතින්ම පූජා කරා:(
    සිත කලබා හමන්නේ ඔබ රූ දසන්තේ ආදරය මන් මත් කරා:(


    පූජා.........පූජා........පූජා​
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඉර හඳ ඇසුවා ඇල දොල දුටුවා අතිනත් ගෙන අප දෙඩූ කතා බහ.....
    එනමුදු එදවස් සඟවනු හැකි වේ ඉරට හඳට ඇල දොලට කතා බැහැ.....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තෙමී තෙමී ආදර මදු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ.....



    නෑ හිත රැදුනේ අදත් එදා සිහිවී
    අපේ සබඳකම් නෑ රිය සක දන්නෙ.....