ෆොටොස්

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    කවුද දන්නේ ෆොටොස් අඩුවට ප්‍රින්ට් කර ගන්න පුලුවන් තැනක්, මම තැනකින් අහුවාම කියුවා පොස්කඩ් සයිස් එව එකක්15/= ගනෙ කරල දෙන්නම් එදාම, නැත්තම් 12/= දවස් 2,3ක් යනවා කියලා.
    ඔයාලා කවුරු හරි දන්නවද මිට වඩා අඩුවට ප්‍රින්ට් කර ගන්න පුලුවන් තැනක්

    දන්නේ නැති අය බම්ප් 1 කින්වත් සහයොගය දෙන්න

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    image ekata yanna .. nugegoda thiyenne 138 bus pare pizza hut eka pahu kalama qualith hodai gaanath adui (saadaranai) ude dunama peya 3k 4kin denawa print kalarala
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    adoooo
    photo print karanawanam Borelle YMBA eke ground floor eke hoda place ekak thiyenawa.
    studio eke namanam mathaka nehe.
    Rs. 11/12 kata wede karaganna puluwan sure.
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmmmmm

    ස්තුතියි