කවුද දන්නේ ෆොටොස් අඩුවට ප්රින්ට් කර ගන්න පුලුවන් තැනක්, මම තැනකින් අහුවාම කියුවා පොස්කඩ් සයිස් එව එකක්15/= ගනෙ කරල දෙන්නම් එදාම, නැත්තම් 12/= දවස් 2,3ක් යනවා කියලා.
ඔයාලා කවුරු හරි දන්නවද මිට වඩා අඩුවට ප්රින්ට් කර ගන්න පුලුවන් තැනක්
දන්නේ නැති අය බම්ප් 1 කින්වත් සහයොගය දෙන්න
ඔයාලා කවුරු හරි දන්නවද මිට වඩා අඩුවට ප්රින්ට් කර ගන්න පුලුවන් තැනක්
දන්නේ නැති අය බම්ප් 1 කින්වත් සහයොගය දෙන්න