දෙවරක් සිතන්න වෙයිද ? . ඔබෙගෙ ආරක්ෂාව උදෙසා ..
ඔබ දැක ඇති සමහර Thread තිබෙනවා අපෙ එලකිරිය තුල Keyloggers , Crypters , Rats , Malwares සදහා Tutorials එහෙත් එවා අධ්‍යාපනයට පමනක් ලෙස සදහන්ව තිබුනත් එය ලබාගන්නා 99.99% ක්ම එය යොදාගන්නෙ වෙනයම් කෙනෙකුගෙ Personal තොරතුරු ලබාගැනිමට .. එහෙත් වෙනයම් කෙනෙකුට හිරිහැරයක් නොවෙන Hacking Tutorials තිබෙ Softwares Hacking , Game Hacking .. etc.. මැතක සිට Keyloggers , Rats , Trojans භිතිකාවක් පැතිරි තිබෙනවා .. අද සිදුවි ඇත්තෙ Thread එකක ඇති Software එකක් Download කිරිමට දෙවරක් සිතිමට සිදුවිමයි මෙය අපගෙ වට්නා කමකින් යුත් Softwares ලාබාදෙන Members ලට විශාල තර්ජනයක් වි තිබෙනවා ..(එනම් ලබාදෙන Softwares Download කරගැනිමට අනිසි බියක් ඇතිවිමයි)මෙය 4/3/2011(පෙර දින) සිදුවු සිද්දියක් (Thread :Menna FaceBook Patta Soft Akak ) මොහුගෙ මෙම පහත් ක්‍රියාව ඔබට දැකගන්න පුලුවන් .. මදක් සිතන්න අප සමහ මෙහි බොහො සහොදර සහොදරියන් සිටිනවා .. ඔවුන් අතරින් Keyloggers , Rats වලින් ගැලවිමට හො එයින් ආරක්ශාවිමට හැක්කෙ කියෙන් කිදෙනෙකුටද ? මෙයින් ගැලවිමට නොදන්න අයට සිදුවනුයෙ මෙම පහත් ක්‍රියාවන්ට අසුවි .. තමන්ගෙ සියලුම Email , Facebook... etc ගිනුම් අහිමි විමයි .. ඉදිරියට තවකෙනෙකුගෙ ආරක්ෂාවට හානිවන Tutorials මෙහි පලවිම නැවැත්විම ඔබගෙත් අපගෙත් යුතුකමක් වනු ඇත.. තවද මෙවාගෙ පහත් ක්‍රියාවක් සුදුකරන කිසිවෙකු කිසිදු සමාවකින් තොරව Ban කිරිමට ඉහලින් කිසිවිටකත් පසුබට නොවනු ඇත .. මෙය ලබාගත් කෙනෙකු ඇත්නම් ඔබගෙ සියලුම තොරතුරු මොහු අතට යැමට පෙර ඔබගෙ Anti-Virus මුදෘකාංග නියමිත දිනයට Update කර මුලුමනින්ම Scan කරගැනිමට ලක්කරන්න Avira 10 හො Eset Smart Security තුලින් මෙය Virus එකක් ලෙස හදුනාගෙන ඉවත් කරයි ..
ඔබට යම්කිසි හෙයකින් සැකයක් ඇත්නම් Universal Extractor(Download) මගින් ඇතුලත්ව ඇති Files දැකගත හැක මෙය මොහු විසින් පෙර දිනයෙ ලබාදුන් මුදෘකාංගය වෙ මොහු මෙය(Hack.exe) March 04, 2011, 9:47:40 AM සාදා FacebookPasswordDecrypter සමග Bind කර Crypt කර තිබෙනවා ....
Virus: TR/Spy.Gen2 | Date discovered: 19/06/2007 | Type: Trojan |In the wild: Yes | Reported Infections: Low | Distribution Potential: Low | Damage Potential: Low | Static file: No | Engine version: 7.04.00.34
නැතහොත් ඔබට Software Download කරගැනිමට පෙර එය Virus Scan කිරිමට ලක්කරගත හැක http://www.virustotal.com > Submit Url එමගින් Anti-Virus මුදෘකාංග 15 - 25 කින් පමන Scan කිරිමට ලක්කරයි .. අවසානයෙහි එහි අඩංගු Virus ගැන ඔබට තොරතුරු ලබාදෙයි..
ඔබ අසා ඇති Sandboxie යන මුදෘකාංගය ගැන කිසිවිටකත් එය ගැන විශ්වාසය තබා එය තුලින් මැවැනි දෙ Run කිරිමෙන් වලකින්න
මෙහි ඇති Keyloggers / Rats ... Crypter එකක් මගින් Anti-Sandboxie ලෙස නිකුත් වෙ .. එවිට ඔබෙ Sandboxie එකෙන් පිටතට Keylogger / Rats ඇතුලු කරනු ලබයි
නොදන්නා යම්කෙනෙකු ඔබට දෙන කිසිදු සැකසහිත දෙ හා ඔබට විශ්වාසකර නොහැකි Members ලබාදෙන දෙ Download කිරිමෙන් වලකින්න
තවද Hacking Soft ලෙස ලාබාදෙන එවාද Download කිරිමෙන් වලකින්න .. එවා සමග ඇති Rats / Keyloggers මගින් ඔබම Hack විමට 100% ඉඩ ඇත

Last edited: