Awasarai.....kandulu pamanai.........

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    චානකසීඑම් වන මම
    11-18-2006 දින එලකිරි.කොම් හි සාමාජිකත්වය ලබා ගන්නා ලද අතර
    එයින් පසු මේ දක්වා එලකිරි.කොම් හි නිරන්තරයෙන් සැරිසරන ලද බව ප්‍රකාශ කරමි.

    දැනට පෝස්ට් 2181 ක් පමණ ලබා දීමට හැකිවිය.

    කෙසේ නමුත් අපොස උ.පෙ විභාගයට මෙම වසරේදී පෙනී සිටින බැවින්..
    මෙම මාස කිහිපය තාවකාලිකව අන්තර්ජාලයට සහ එලකිරි අඩවියට සමු දීමට සිදුව ඇත.

    :(:(:(:(:(:(:(:(:(


     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    නෙදකින් මේකෙ ඉන්නෙ හුජ්ජ කොල්ලොනෙ......:growl::growl::growl:

    වරෙන්කො අය..............

    උඹ හිතුවද එළකිරි එකේ ඉන්නේ උඹ වගේ නාකි ඉලන්දරියෝ කියල. :P:P:P:P:P