චානකසීඑම් වන මම
11-18-2006 දින එලකිරි.කොම් හි සාමාජිකත්වය ලබා ගන්නා ලද අතර
එයින් පසු මේ දක්වා එලකිරි.කොම් හි නිරන්තරයෙන් සැරිසරන ලද බව ප්රකාශ කරමි.
දැනට පෝස්ට් 2181 ක් පමණ ලබා දීමට හැකිවිය.
කෙසේ නමුත් අපොස උ.පෙ විභාගයට මෙම වසරේදී පෙනී සිටින බැවින්..
මෙම මාස කිහිපය තාවකාලිකව අන්තර්ජාලයට සහ එලකිරි අඩවියට සමු දීමට සිදුව ඇත.

Last edited: