සිල්පර කොට හරහට එක් වෙන්න නොදී අප හට
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 16, 2011 #81 සිල්පර කොට හරහට එක් වෙන්න නොදී අප හට
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 16, 2011 #82 “ඔයත් හරියට මේ රළ වගේමයි වෙරළටමයි ඇදෙන්නේ” ---සයුර “රැදෙන්න බැහැ සයුරෙම ඉර එළියේ එයා ගිනිගන්නවා” --රළ “සයුර රළ නුඹේමැයි රළ මට අස්වැසිල්ලක් නම් තමයි” --වෙරළ
“ඔයත් හරියට මේ රළ වගේමයි වෙරළටමයි ඇදෙන්නේ” ---සයුර “රැදෙන්න බැහැ සයුරෙම ඉර එළියේ එයා ගිනිගන්නවා” --රළ “සයුර රළ නුඹේමැයි රළ මට අස්වැසිල්ලක් නම් තමයි” --වෙරළ
inranasingha Well-known member Jan 27, 2008 5,819 1,788 113 රජයේ රෝහල Mar 16, 2011 #83 +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
inranasingha Well-known member Jan 27, 2008 5,819 1,788 113 රජයේ රෝහල Mar 16, 2011 #84 අපියි පාර හැදුවේ............ අපිටයි වාහන නැත්තේ........ Reactions: unicornx
ruka max Well-known member Feb 22, 2007 2,127 399 83 වාඩියේ Mar 16, 2011 #85 patta patta macho +4 Reactions: unicornx
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Mar 16, 2011 #86 Patta Machan, REP 4+ Reactions: unicornx
Chooty malli Well-known member Mar 17, 2010 11,438 854 113 ඉන්න තැනක් හොයනව Mar 16, 2011 #87 ++++++++ Reactions: unicornx
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 16, 2011 #88 inranasingha said: +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ Click to expand... Thanks machan
inranasingha said: +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ Click to expand... Thanks machan
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 16, 2011 #89 ruka max said: patta patta macho +4 Click to expand... inranasingha said: අපියි පාර හැදුවේ............ අපිටයි වාහන නැත්තේ........ Click to expand... nrjayasinghe said: Patta Machan, REP 4+ Click to expand... Chooty malli said: ++++++++ Click to expand... Thanks machanlaaa
ruka max said: patta patta macho +4 Click to expand... inranasingha said: අපියි පාර හැදුවේ............ අපිටයි වාහන නැත්තේ........ Click to expand... nrjayasinghe said: Patta Machan, REP 4+ Click to expand... Chooty malli said: ++++++++ Click to expand... Thanks machanlaaa
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 17, 2011 #91 Afghan said: patta machan.... Click to expand... Thanks machan
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 17, 2011 #92 පුලුන් කොට්ටයක් හෙව්ව මට සිමෙන්ති කොට්ටයක්.....!!! [බදාගෙන නිදාගන්න බැරිවුනත් මනා ගෙයක් හදාගන්න පුලුවන් නොවැ...!!]
පුලුන් කොට්ටයක් හෙව්ව මට සිමෙන්ති කොට්ටයක්.....!!! [බදාගෙන නිදාගන්න බැරිවුනත් මනා ගෙයක් හදාගන්න පුලුවන් නොවැ...!!]
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 17, 2011 #93 අපිට රුපියලක් මදිවු විට මනුස්සකමද අපෙන් රුපියලක් මදිවු විට ඇනුම් පදද සිහි වන්නේ බස් කොන්දාටය....
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 17, 2011 #94 ලේනෝ ලේනෝ මේ දත අරගෙන වෘක හමක් මට දියෝ...
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 17, 2011 #95 ඇවිත් ගියා දන්නෙම නැතුව මටත් නොදැනීම..
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 17, 2011 #96 වෙල් යායක් මැද දුම් ගුලියක නැගී... අත්පත් කරගත් නිර්වාණය...
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 17, 2011 #97 කන්නෙත් නැති බොන්නෙත් නැති පාටක් නැති මෙලෝ රහක් නැති නුඹ කව්ද?????
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 17, 2011 #98 සමහරක් දේපල හුඟක් කල් ගිය කළ අයිතිකරු ඉල්ලුවද අයිති වෙයි භුක්තියට
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 17, 2011 #99 කොලුවට කොහොමත් ලොකූ ආසාවක් තිබුණා කවදා හරි හොඳ හෝටලේකින් කන්න
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 17, 2011 #100 කංසා සුවඳමය පෙනහළු බර වැඩිය දෙනුවන් අඩපණය සිතුවිලි දිග වැඩිය..