සපත්තුව

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    සිල්පර කොට
    හරහට
    එක් වෙන්න නොදී
    අප හට

    tibet-rail-way.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    “ඔයත් හරියට මේ රළ වගේමයි
    වෙරළටමයි ඇදෙන්නේ” ---සයුර
    “රැ‍‍‍දෙන්න බැහැ සයුරෙම
    ඉර එළියේ එයා ගිනිගන්නවා” --රළ
    “සයුර රළ නුඹේමැයි
    රළ මට අස්වැසිල්ලක් නම් තමයි” --වෙරළ

    2-12-08-aceo-sea-waves-at-play-cdcp08-acrylic-mat-1a.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    පුලුන් කොට්ටයක්
    හෙව්ව මට
    සිමෙන්ති
    කොට්ටයක්.....!!!

    [බදාගෙන නිදාගන්න බැරිවුනත් මනා ගෙයක් හදාගන්න පුලුවන් නොවැ...!!]

    Wedding%20Ring%20Pillow%2064011xlr.jpeg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    අපිට
    රුපියලක් මදිවු විට
    මනුස්සකමද
    අපෙන්
    රුපියලක් මදිවු විට
    ඇනුම් පදද
    සිහි වන්නේ
    බස් කොන්දාටය....

    bus16.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    ලේනෝ ලේනෝ
    මේ දත අරගෙන
    වෘක හමක් මට
    දියෝ...

    1227108822uOqTdc.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    වෙල් යායක් මැද
    දුම් ගුලියක නැගී...
    අත්පත් කරගත්
    නිර්වාණය...

    Smoke_by_Maximaxou.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    කන්නෙත් නැති
    බොන්නෙත් නැති
    පාටක් නැති
    මෙලෝ රහක් නැති
    නුඹ කව්ද?????

    woman_shadow315.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    සමහරක් දේපල
    හුඟක් කල් ගිය කළ
    අයිතිකරු ඉල්ලුවද
    අයිති වෙයි භුක්තියට

    Heart-Attack.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    කොලුවට කොහොමත්
    ලොකූ
    ආසාවක් තිබුණා

    කවදා හරි
    හොඳ හෝටලේකින්
    කන්න

    fighting.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    කංසා සුවඳමය
    පෙනහළු බර වැඩිය
    දෙනුවන් අඩපණය
    සිතුවිලි දිග වැඩිය..

    ganja-smile2.gif