EK Married Club

Status
Not open for further replies.

Wal Bada

Well-known member
  • කියමු බලන්න අයියල බැන්ඳට පස්සෙ හිරේ දැම්ම වගේ කියන්නෙ ඇත්තද ?? :eek:
    සිරාවටම අඩියක් පුඩියක් ගහල ආතල් එකේ හිටපු කාලෙ ඉවර වෙනවද :confused::confused:
    මොනව අහනවද මල්ලී,

    මයිකල් ඉසබෙල් බැඳලා හරි කචල්,
    නෝ මෝ ෆ්‍රීඩම් පෙටි කෝට් ගවමන්ට්
    අයි විල් හිට් යූ විත් ද හිරමණේ
    බණිනව ඉසබෙල්, ගැහෙනව මයිකල්

    ඔන්න ඔහොම තමා සීන් එක.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    11.gif
    long way to go :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොනව අහනවද මල්ලී,

    මයිකල් ඉසබෙල් බැඳලා හරි කචල්,
    නෝ මෝ ෆ්‍රීඩම් පෙටි කෝට් ගවමන්ට්
    අයි විල් හිට් යූ විත් ද හිරමණේ
    බණිනව ඉසබෙල්, ගැහෙනව මයිකල්

    ඔන්න ඔහොම තමා සීන් එක.
    උඹට අවුරුදු තුනෙන්ම ඔහොම උනාද ? මට නං අවුරුදු 9ක් ගිහිල්ලත් තාම නං ඔහොම වෙලා නෑ :P
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ammooooo mekta badenna thawa saaahena kal thiyenawa ban ha ha e dawasata me paththe awith yanna ennankooo
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඔයාට අවුරුදු 40ක් විතර වෙනව කියල දන්නෙ අදනෙ :D
    තාම 40ක් නෑ. උඹලා වගේ කෙස් පැහෙන කං ඉඳලා නෙමෙයි බොල අපි බැන්දෙ.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය දෙන්න සෙට් වෙලා එකක් දාගන්න :yes:



    :shocked: අවුරුදු 26 කටත් කලින් බැඳල :oo:
    ethakota thaththati puthalati aiyala mallila wage inna puluwan..life eka maara fun....:yes::yes::yes:
     
    Status
    Not open for further replies.