මොනව අහනවද මල්ලී,කියමු බලන්න අයියල බැන්ඳට පස්සෙ හිරේ දැම්ම වගේ කියන්නෙ ඇත්තද ??
සිරාවටම අඩියක් පුඩියක් ගහල ආතල් එකේ හිටපු කාලෙ ඉවර වෙනවද
උඹට අවුරුදු තුනෙන්ම ඔහොම උනාද ? මට නං අවුරුදු 9ක් ගිහිල්ලත් තාම නං ඔහොම වෙලා නෑමොනව අහනවද මල්ලී,
මයිකල් ඉසබෙල් බැඳලා හරි කචල්,
නෝ මෝ ෆ්රීඩම් පෙටි කෝට් ගවමන්ට්
අයි විල් හිට් යූ විත් ද හිරමණේ
බණිනව ඉසබෙල්, ගැහෙනව මයිකල්
ඔන්න ඔහොම තමා සීන් එක.

උඹට අවුරුදු තුනෙන්ම ඔහොම උනාද ? මට නං අවුරුදු 9ක් ගිහිල්ලත් තාම නං ඔහොම වෙලා නෑ![]()
ඔයාට අවුරුදු 40ක් විතර වෙනව කියල දන්නෙ අදනෙ 
තාම 40ක් නෑ. උඹලා වගේ කෙස් පැහෙන කං ඉඳලා නෙමෙයි බොල අපි බැන්දෙ.ඔයාට අවුරුදු 40ක් විතර වෙනව කියල දන්නෙ අදනෙ
![]()
තාම 40ක් නෑ. උඹලා වගේ කෙස් පැහෙන කං ඉඳලා නෙමෙයි බොල අපි බැන්දෙ.

එහෙනම් 35 විතර දාල දෙන්නම් 
badinne nati unta ekak dapanko![]()
anagaarika kattiyata thread ekak nadda :O

තාම 35කුත් නෑ..
අවුරුදු 26 කටත් කලින් බැඳල 
අනගාරික කට්ටියට මොන ත්රෙඩ්ද ? ගහක් යටට ගිහින් තපස් රැකපන්.anagaarika kattiyata thread ekak nadda :O

ethakota thaththati puthalati aiyala mallila wage inna puluwan..life eka maara fun....ඔය දෙන්න සෙට් වෙලා එකක් දාගන්න
අවුරුදු 26 කටත් කලින් බැඳල
![]()


