කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය

noble

Member
Mar 16, 2011
96
21
0
කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය

as1005164-1.jpg

එළකිරියේ කෙනෙකුන් මා හට කරණීයමෙත්ත සූත්‍රය ගැන ඔහු සියල්ල දන්නවාක් මෙන් මහ ඉහලින් කියන්නට විය. සූත්‍රය යන්නෙහි අදහසවත් හරි හැටි නොදන්නා ඔහු ධර්මය ගැඹුරින් නොබලා පිටින් බලා අර්ථකතනය දෙති.

එතකොට භාවනා කරන්න බාධා වෙනවයි කියල කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ අහවල් කෙංගෙඩියකටද?

දෙවිමිනිසුන්ගේ හිතසුවපිණිස "කරණීයමෙත්ත සූත්‍රයේ" යථාර්ථය, එනම් පරමාර්ථය ලබා දීමේ පින් කටයුත්තට අත ගැසීමට කැමැත්තෙමි. සූත්‍රය යනු මාර්ග පටිපදාවකි.

කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවීමටද?

අප අසා ඇත්තේ මෙසේය. වරක් ස්වාමීන් වහන්සේලා පිරිසක් වනගතව භාවනායෝගීව සිටියේය. එසේ සිටින එම ස්වාමීන් වහන්සේලාට එක් වරම යක්ෂයන්ගෙන් භාවනා කටයුතු සඳහා බාධා පැමිණ ඇත.පසුව එම ස්වාමීන් වහන්සේලා බුදුරදුන් බැහැ දැක ප්‍රශ්නය ඉදිරිපත් කල විට බුදුරජුන් විසින් එම යක්ෂයන් ගෙන් බේරී සිටීමට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ බවය.

අට්ඨ කථාව යනු, ධර්මය විසඳීමට නොහැකි කල්හි (ධර්මය හරි හැටි නොතේරෙන කල්හි) බුදුගොස් (බුද්ධඝෝෂ ) වැනි පන්ඩිතයන් එය අර්ථවත් කිරීමට ගෙතූ කථාවන්ය. මාර්ගඵල නොලත් ඔහුන් ධර්මය පරමාර්ථයෙන් නොදැකම පොත් ලියන්නට විය. එතැන් පටන් අද දක්වාම අපේ බෞද්ධයා අඳුරේ අත පත ගාන්නාක් මෙන් බුදුදහම අත පත ගාති.

නමුත් මෙම කථාවත් සූත්‍ර දේශනාවත් අතර යම් පරස්පර බවක් ඇති බවක් සූත්‍ර දේශනාව තුලින් බලන විට හැඟීයයි.
මන්ද,මෙම සුත්‍ර දේශනාව ආරම්භ වනුයේ මෙසේය.

කරණීයමත්ත කුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච

මෙම පද දෙකෙහි තේරුම සිංහලෙන් සලකා බලද්දී, මෙසේ කිව හැක.

ශාන්ත පදනම නම් වූ නිවනට යමෙක් පැමිණ වසනු කැමතිද?, හේ මෙසේ කටයුතුය ලෙසය.

එනම් මෙම සුත්‍ර දේශනාව දේශනා කර ඇත්තේ නිවනට කැමති පුද්ගලයකු විසින් කල යුතු දෙයයි. නැත හොත් මෙය හුදෙක් යකුන් එළවීමට දේශනා කරන ලද සූත්‍රයක් නොවන බව පැහැදිලිය.

මෙම දේශනාවේ අවසාන පද පෙලෙන්ද මේ බව මොනවට පැහැදිලි වෙයි. එම පද පේලිය මෙසේය.

දිට්ඨිංච අනුපගම්ම සීලවා
දස්සනෙන සම්පන්නෝ
කාමෙසු විනෙයියගේදං
නහි ජාතු ගබ්බ සෙයියං පුනරේ තීතී.

මෙහි සිංහල අනුවාදය ගත් විට මෙසේ ප්‍රකශ කල හැක.
දෘෂ්ටියට නොපැමිණි සීලයෙන්, දර්ශනයට පත් වෙයි.
පංචේන්ද්‍රියන් විනයට පත්වෙයි (දෘෂ්ටියට නොපැමිණි සීලයෙන් හසුරවයී). නැවත ඉපදීමක් හෝ ගර්භාවසයකට පැමිණීමක් නැත. ලෙසය.

එනම් මෙම සූත්‍රය වනාහි එසේ මෙසේ එකක් නොව දර්ශනය(නිවන ) ලබා ගැනීමට බුදුන් විසින් දේශනා කරන ලද්දක් බව සුත්‍රය තුලින්ම දැක ගත හැක. එනම් දෘෂ්ටියකට නොපැමිණි සීලයක් අපට ඇති කර ගත හැකි නම් අපටද නිවන් සාක්ෂාත් කල හැකි විය යුතුය. එනම් කිසිම දෘෂ්ටියක් නොමැති තැන නිවන පිහිටන බව ප්‍රකාශ කල හැක. අප විසින් බෞද්ධයකු ලෙස සෑම දෙයක් දෙසම විමසිලිමත් නුවණින් විමසා බැලීම වටී.

අවසාන වශයෙන් මේ ලෝක ධාතුව තුල බුදුදහම ව්‍යාප්ත වේවා යයි ප්‍රාර්ථනා කරමි.

අපි නියම බුද්ධ පුත්‍රයෝ වෙමු. එය අපිට නිර්භයව සිංහනාද කළ හැක. අපි මෙය නිර්භයව දෙසන්නේ මෙය අප පරමාර්ථයෙන් දැක ඇති නිසාවෙනි.

කරණීයමෙත්ත සූත්‍රය නිවන් සඳහම මිස යකුන් එළවීමට නොවේ. මතුවට මුළු කරණීයමෙත්ත සූත්‍රයම පරමාර්ථයෙන් ගැලපා දීමට කැමැත්තෙමි. එය නිවන් පිණිසම හේතු වාසනා වේවා!

සැමට තෙරුවන් සරණයි!
 
Last edited:

noble

Member
Mar 16, 2011
96
21
0
mata karaneeya methra suthraya sampurnayen sinhalata pariwarthanaya kara denna...
thank you...

මෙය මතුවට ඔබට පරමාර්ථ අර්ථයෙන්ම කියවීමට සලස්වමි.
සම්මා සම්බුදු සරණයි!
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ විදිහට බුදු දහම විකෘති කරන්න ඔබට NGO එකකින් පඩියක් ගෙවනවද? :growl:

    කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවන්න දේශනා කළා කියලා මොන පොතේද තියෙන්නේ?

    ස්වාමීන් වහන්සේලා ගස් යට සිට භාවනා කරන විට ගස් උඩ සුවසේ ඉදීම නුසුදුසු යයි සිතූ රුක් දෙවියන් උපක්‍රමය ලෙස කල්පනා කලේ ස්වාමීන් වහන්සේලා එතැනින් ඉවත් කිරීමයි. ඔවුන් අසාමාන්‍ය ශබ්ද නිර්මාණය කරමින් භාවනාවට බාධා කලේ වෛරයෙන් නොවන බව කිව යුතුයි.

    රුක් දෙවියන් කියන්නේ පහළ මට්ටමේ දෙවිවරු වර්ගයක්. ඔවුන් මෙවැනි අසාමාන්‍ය තීරණ ගැනීම පුදුමයක් නොවේ. මෙවැනි වැඩක් අනේපිඩු සිටාණන්ගේ ගෙදර හිටපු පහළ මට්ටමේ දෙව්දුවකුත් කළා.

    කරණීය මෙත්ත සූත්‍රය කවුරුවත් එළවන්න කියපු එකක් නොවේ. එහි අරමුණ වූයේ දෙවියන්ගේ සිතේ මෛතිය ඇති කිරීමයි. සූත්‍රය අහපු දෙවිවරු එතැන පටන් භික්ෂූන් වහන්සේලා සමඟ සමගියෙන් වාසය කළ අතර උන් වහන්සේලාගේ භාවනාවන්ද සාර්ථක කර ගැනීමට උපකාර කළා.

    ඔබත් අර Msdsuranga වගේ මානසික ලෙඩෙක් හෝ බුදු දහම විකෘති කරන්න කොන්ත්‍රාත් ගත්ත කෙනෙක් වගේ පේන්නේ.

    කරුණාකර මේ විකෘති 'දහම' උපුටා ගත්ත තැන දක්වන්න.

    නැත්නම් ෆේක් ID අතහැරලා එන්න. :rolleyes:

    තනි කෙනෙකුට මෙතරම් බයිලා ගොඩක් නිර්මාණය කරන්න බැහැ. මේක පිටිපස්සේ කවුරුහරි පාපතරයෙක් හෝ වැඩි ගණනක් ඉන්නව.

    එළකිරි එකේ සියලු දෙනාට - බුද්ධඝෝෂ හිමියන් දහම නොදන්නා බවත් තමුන් දහම හරිහැටි 'පරමාර්ථයෙන්' දැක දන්නා බවත් පවසන මේ පුද්ගලයාගේ මානසික තත්වය හිතාගන්න පුළුවන්..

    කරුණාකර මොහු ධෛර්‍යමත් කිරීමෙන් වළකින්න. ඔබලාගේ bump කිරීම් වලින් හා + රෙප් වලින් සිදු වන්නේ මොහුගේ විකෘති බණ තවතවත් මෙහි පල වීමයි.
     
    ඔබගේ පෝස්ට් එකෙහි වෛරී ස්වභාවයත්, හිස් බවත් මනාවට පෙනෙන නිසා ඔබ ඇත්තෙන්ම බෞද්ධයෙකුදැයි සැක සිතමි. නාමික බෞද්ධ යැයි කියන කොටසක් ඇත. ඔබත් ඒ ගණයටදැයි මා නොදනිමි. මෛත්‍රි කිරීමම හැර වෙන විකල්පයක් මට නැත.

    මිතුර සමථ විදර්ශනාවේදී මෛත්‍රියෙන් සිදුවන මෙහෙය ඉතාම වැදගත්. සුවපත් වේවා යැයි අප කියන්නේ කුමකින් හෝ පෙළෙන සතුන් ඒ පෙළීමෙන් මිදවීමයි. මෛත්‍රිය යනු අර්ථවශයෙන්ම මුදවීමයි. අපේ මිනිස්සු කරණීයමෙත්ත සූත්‍රයේ මෛත්‍රිය යෝදා ගන්නේ යකුන් එලවන්නට කියාය (සැබවින්ම ඒක යකුන් එළවන්ට නෙමෙයි, ඔබ හරි. එහෙත් මෝඩ බෞද්ධයා සිතන පතන විදියයි මම දැම්මේ ). ඉතින් සමථ විදර්ශනාවේදී මෛත්‍රිය ඇලීම නැමැති යක්ෂයාගෙන් මේ පංචේන්ද්‍රිය මුදවා ගැනීම මිස පිටින් ඉන්න යකාට මෛත්‍රි කරන්ට නෙමෙයි. තමාගේ යකා වන නොදැමුණු හිත දමනයයි උතුන්ම දමනයයි.

    මේ සටහන ඉතා වැදගත් යැයි සිතමි... මෙය බුද්ධිමතුන් විසින් සැබැවින්ම විවෘතව විමසිය යුතුයි... කරණීය මත්ථ සූත්‍රය යනු නිවන් අවබෝධය පිණිස භාවිතා කල හැකි කර්මස්ථානයක් වගේම නිවන් අවබෝධය පිණිස එහි කරුණු අවබෝධයෙන් අනුගමනයෙන් කටයුතු කල හැකියි. එහි අනිවාර්යෙන්ම සැබෑම ආර්ය මෛත්‍රිය තිබෙනවා... ඒ කියන්නේ දුකෙන් මිදීමේ මාර්ගය පෙන්වා දීම තමයි ආර්ය ශ්‍රාවකයෙකුගේ මෛත්‍රිය වන්නේ... එය බොහෝම අපූරුවට මුල සිට අගටම ගොනු කර තිබෙන අතර මෙම සටහනට අදාලව “දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්භ සෙය්‍යං පුනරේතීතී” යන කොටසට එකතු විය යුතු අදහස ගත යුතු තවත් කරුණු කීපයක් එකතු කරන්නට සිත් විය.

    මුලා වූ ලෝක සත්වයා සත්ව පුද්ගල සඤ්ඤාවේ ඇලී ගැලී වාසය කලත් යථාර්ථය දුටු ආර්ය ශ්‍රාවකයන් එසේ නොවේ... සත්වයාගේ දිග පළල මනින්නට සත්ව පුද්ගල සංඥාවක් ධර්මාවබෝධයට පත් ආර්යෙකු ගන්නේ නැත... හේතු ඵල දහමින් යථාවත් ලෙසින් යථාර්ථය අවබෝධ කරගෙන සිටින ආර්යයෝ ආර්ය ධර්මය තුලින්ම මුලා දෘෂ්ඨීන්ගෙන් මිදී සිටී. ඔවුන් ආර්ය සීල ගුණ වඩා ආර්ය දර්ශනය ලබා ලෝක ගර්භයට යලි නොපැමිණ පිරිනිවෙති. “දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේ ධං නභි ජාතු ගබ්භ සෙය්‍යං පුනරේතීතී“ කීවේත් මේ අදහසින්.

    කරණීයමත්ථ සූත්‍රය යනු එහි ගැබ්වූ උතුම් ලෝකෝත්තර වූත් නිවන පිණිසම වූත් ආර්ය අර්ථය වටහාගෙන ඒ සිදුකරන මුලා වැඩ පිලිවෙලින් මිදෙන්නට මාර්ගයක් පෙන්වා දෙන සූත්‍ර දේශනාවක්... සිහියෙන් යුතුව මේ ‍අදහස ගැන බලන්න. නිව‍නෙන් මෙපිට නැවතුමක් මෙහි නැත. විශේෂයෙන්ම කරණීයමත්ථ සූත්‍රයේ නම් ලෞකික මුලා සුවයක ලෝ සතුන් බඳින අලවන ලෞකික අර්ථයකින් මෙත් වඩන ක්‍රමයක් ගැබ්වී නැත... එවැනි කර්මස්ථාන සම්බුදු දහමේම නැත... සෑම දේශනාවකම ලෝකෝත්තර අර්ථය තුලින් ගැබ්වන්නේ නිවන පිණිසම හේතුවන ක්‍රමයෙන් නිවන වෙතටම ඇදී යන සත්ධර්මයයි.

    අමා මෑණියන්ගේ සැබෑම පුතුන් වන ආර්ය මහා සංඝරත්නයට ආර්ය ශ්‍රාවක පරපුරට ඇතුලත් වෙන්නට ධර්මාවබෝධය තුලින් ආර්ය වූ ගුණ වඩා එසේ සිදු කරගන්නට ලෝක සත්වයාටත් මාර්ගය පෙන්වා දෙන මෙම දේශනාවේ සැබෑම අර්ථය වටහාගෙන බුද්ධිමත් ලෙසින් නුවණින් විමසා දර්ශනයට පත්ව නිවී සැනසෙන්නට කටයුතු කරගැනීම නිවන් පතන ඔබ සැමගේ යුතුකමකි!

    සම්මා සම්බුදු සරණයි!
     
    amalrukmal

    Member
    Sep 24, 2010
    190
    48
    0
    තුප් නොදකින්, මේ yasas bandara වගේ නපුංසක හැත්තට නිර්මල දහම දැක්කත් කසනවා. කොහේද යන ගෙරි බල්ලෙක්. අර රෑට රෑට කෙල්ලො පස්සෙ යන හාමුදුරුවන්ගේ ඇබිත්තයෙක්ද කොහේද මේ yasas bandara :growl:. නැත්තන් අර Make-Up දාන සධුගේ චක් ගෝලයෙක්ද කොහේද. උඹ ඕවා ගනන් ගන්න එපා Noble. මේකා තමයි NGO. මේකට ඇත්ත විස වගේ.

    මේ විදිහට බුදු දහම විකෘති කරන්න ඔබට NGO එකකින් පඩියක් ගෙවනවද? :growl:

    කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවන්න දේශනා කළා කියලා මොන පොතේද තියෙන්නේ?

    ස්වාමීන් වහන්සේලා ගස් යට සිට භාවනා කරන විට ගස් උඩ සුවසේ ඉදීම නුසුදුසු යයි සිතූ රුක් දෙවියන් උපක්‍රමය ලෙස කල්පනා කලේ ස්වාමීන් වහන්සේලා එතැනින් ඉවත් කිරීමයි. ඔවුන් අසාමාන්‍ය ශබ්ද නිර්මාණය කරමින් භාවනාවට බාධා කලේ වෛරයෙන් නොවන බව කිව යුතුයි.

    රුක් දෙවියන් කියන්නේ පහළ මට්ටමේ දෙවිවරු වර්ගයක්. ඔවුන් මෙවැනි අසාමාන්‍ය තීරණ ගැනීම පුදුමයක් නොවේ. මෙවැනි වැඩක් අනේපිඩු සිටාණන්ගේ ගෙදර හිටපු පහළ මට්ටමේ දෙව්දුවකුත් කළා.

    කරණීය මෙත්ත සූත්‍රය කවුරුවත් එළවන්න කියපු එකක් නොවේ. එහි අරමුණ වූයේ දෙවියන්ගේ සිතේ මෛතිය ඇති කිරීමයි. සූත්‍රය අහපු දෙවිවරු එතැන පටන් භික්ෂූන් වහන්සේලා සමඟ සමගියෙන් වාසය කළ අතර උන් වහන්සේලාගේ භාවනාවන්ද සාර්ථක කර ගැනීමට උපකාර කළා.

    ඔබත් අර Msdsuranga වගේ මානසික ලෙඩෙක් හෝ බුදු දහම විකෘති කරන්න කොන්ත්‍රාත් ගත්ත කෙනෙක් වගේ පේන්නේ.

    කරුණාකර මේ විකෘති 'දහම' උපුටා ගත්ත තැන දක්වන්න.

    නැත්නම් ෆේක් ID අතහැරලා එන්න. :rolleyes:

    තනි කෙනෙකුට මෙතරම් බයිලා ගොඩක් නිර්මාණය කරන්න බැහැ. මේක පිටිපස්සේ කවුරුහරි පාපතරයෙක් හෝ වැඩි ගණනක් ඉන්නව.

    එළකිරි එකේ සියලු දෙනාට - බුද්ධඝෝෂ හිමියන් දහම නොදන්නා බවත් තමුන් දහම හරිහැටි 'පරමාර්ථයෙන්' දැක දන්නා බවත් පවසන මේ පුද්ගලයාගේ මානසික තත්වය හිතාගන්න පුළුවන්..

    කරුණාකර මොහු ධෛර්‍යමත් කිරීමෙන් වළකින්න. ඔබලාගේ bump කිරීම් වලින් හා + රෙප් වලින් සිදු වන්නේ මොහුගේ විකෘති බණ තවතවත් මෙහි පල වීමයි.
     
    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    තුප් නොදකින්, මේ yasas bandara වගේ නපුංසක හැත්තට නිර්මල දහම දැක්කත් කසනවා. කොහේද යන ගෙරි බල්ලෙක්. අර රෑට රෑට කෙල්ලො පස්සෙ යන හාමුදුරුවන්ගේ ඇබිත්තයෙක්ද කොහේද මේ yasas bandara :growl:. නැත්තන් අර Make-Up දාන සධුගේ චක් ගෝලයෙක්ද කොහේද. උඹ ඕවා ගනන් ගන්න එපා Noble. මේකා තමයි NGO. මේකට ඇත්ත විස වගේ.

    අනුන්හට කරන කියන අපවාද ගොනා පිටුපස එන කරත්තය මෙනි. අටලෝ දහමෙහි කම්පා නොවීම ආර්යන්ගේ ලක්ෂණයයි. එබැවින් අන් අයට මෙලෙස බැනීමම පවකි. මෛත්‍රි කරන්න. එයයි උතුම්!

    මෛත්‍රි කිරීමම සැපයකි. තෙරුවන් සරණයි!
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    දැන් නම් පැහැදිළිවම බඩු මාට්ටු.... :lol::lol::lol::lol::lol:

    amalrukmal ගේ පිළිතුරු වලට noble ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති බව සැකසහිතයි කියල මම කිව්වේ අද 9.15 ට...

    පැයක් යන්න කළින්
    amalrukmal ගේ පෝස්ට් 2 කටම උත්තර දීලා ඉවරයි.... (මීට කළින් එකකටවත් උත්තරයක් දීලා තිබුනේ නැහැ ).

    amalrukmal/msdsuranga/noble,

    අනේ හරකෝ ෆේක් ID හද හද බුදුදහම නැති කරලා අපාගත නොවී වැඩක් බලාගෙන හිටපන්..
    :lol:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මේ විදිහට බුදු දහම විකෘති කරන්න ඔබට NGO එකකින් පඩියක් ගෙවනවද? :growl:

    කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවන්න දේශනා කළා කියලා මොන පොතේද තියෙන්නේ?

    ස්වාමීන් වහන්සේලා ගස් යට සිට භාවනා කරන විට ගස් උඩ සුවසේ ඉදීම නුසුදුසු යයි සිතූ රුක් දෙවියන් උපක්‍රමය ලෙස කල්පනා කලේ ස්වාමීන් වහන්සේලා එතැනින් ඉවත් කිරීමයි. ඔවුන් අසාමාන්‍ය ශබ්ද නිර්මාණය කරමින් භාවනාවට බාධා කලේ වෛරයෙන් නොවන බව කිව යුතුයි.

    රුක් දෙවියන් කියන්නේ පහළ මට්ටමේ දෙවිවරු වර්ගයක්. ඔවුන් මෙවැනි අසාමාන්‍ය තීරණ ගැනීම පුදුමයක් නොවේ. මෙවැනි වැඩක් අනේපිඩු සිටාණන්ගේ ගෙදර හිටපු පහළ මට්ටමේ දෙව්දුවකුත් කළා.

    කරණීය මෙත්ත සූත්‍රය කවුරුවත් එළවන්න කියපු එකක් නොවේ. එහි අරමුණ වූයේ දෙවියන්ගේ සිතේ මෛතිය ඇති කිරීමයි. සූත්‍රය අහපු දෙවිවරු එතැන පටන් භික්ෂූන් වහන්සේලා සමඟ සමගියෙන් වාසය කළ අතර උන් වහන්සේලාගේ භාවනාවන්ද සාර්ථක කර ගැනීමට උපකාර කළා.

    ඔබත් අර Msdsuranga වගේ මානසික ලෙඩෙක් හෝ බුදු දහම විකෘති කරන්න කොන්ත්‍රාත් ගත්ත කෙනෙක් වගේ පේන්නේ.

    කරුණාකර මේ විකෘති 'දහම' උපුටා ගත්ත තැන දක්වන්න.

    නැත්නම් ෆේක් ID අතහැරලා එන්න. :rolleyes:

    තනි කෙනෙකුට මෙතරම් බයිලා ගොඩක් නිර්මාණය කරන්න බැහැ. මේක පිටිපස්සේ කවුරුහරි පාපතරයෙක් හෝ වැඩි ගණනක් ඉන්නව.

    එළකිරි එකේ සියලු දෙනාට - බුද්ධඝෝෂ හිමියන් දහම නොදන්නා බවත් තමුන් දහම හරිහැටි 'පරමාර්ථයෙන්' දැක දන්නා බවත් පවසන මේ පුද්ගලයාගේ මානසික තත්වය හිතාගන්න පුළුවන්..

    කරුණාකර මොහු ධෛර්‍යමත් කිරීමෙන් වළකින්න. ඔබලාගේ bump කිරීම් වලින් හා + රෙප් වලින් සිදු වන්නේ මොහුගේ විකෘති බණ තවතවත් මෙහි පල වීමයි.
    uba kiyana eka aththa methana yati aramunak thiyennath puluwan