EK Married Club

Status
Not open for further replies.

kalpa_madu

Junior member
  • May 12, 2007
    532
    24
    18
    කොම්පුටරේ..
    අද අතනට දාන්න, අද කීයටද එන්නෙ :frown:, අදත් පරිප්පු ද?, ආසයි බයයි, ඇඳ බෙදා ගැනීම, ඈ බොල යෝධියේ, එපා වෙලා ඉන්නේ, ඩිවෝර්ස්, දත් බුරුසුව, දවසෙම, පහණ නිවලා ..., බැඳගත්තු බෙරේ!, බොන්නේ එහෙම නෑ, මාරක කාම පෙති, මේ පාර පඩි කීයද?, මේ මිනිහෝ, මේ යෝදියේ, ෂුරංග නාරිවේද, ෂොපින් යන්න ඕනලු, සැලෝන් යන්න ඕනලු, හායි මේයා., හැටත් වයසක්ද :cool:, ළමයින්ගෙ තාත්තෙ, married fun, single chora

    Tagzz lolzz :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol:kos and pol ta pichchu aiyoo.. ea eyata wechcha deyak thamai ea kiwwe :lol:

    na na.. mang kanawa.. erath wena mona kiyala karannada :lol:

    ah ehemada ? :D

    na na siraawatama baalaaparada thamai.. hebai ithin kohoma karath api baalayi thamai :D :P :lol:

    loooool.. ea undeta hita ganna nawenna duwanna payinna thaama pana thiyenawa.. wadiya na 27i :D :lol::lol::lol:
    :lol: මටත් හිතුනා පොල් කියද්දිම. ඇරත් ඕකා ඕන වෙලාවක ඉන්නවනේ

    කන එක විතරද කරන්නේ:eek: අරූට දෙයියන්ගෙම පිහිටයි:(

    ;)

    මට පේන්නේ ඌ බාලපරාධයකට අහු වෙලා වගේ:P

    :growl: 27 කියන්නේ වයසක්ද. යකෝ හැම එකාම හිතන්නේ 27 උන් නාකි කියලනේ:eek:
    දුවන්න පනින්න පන තියෙන කාලෙම හදාගත්තොත් නාකද:P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    adoooooooooooo api thama podi ewun 20+ karanda epaaaaaaaa
    but ekath hodi mcn experiance tikak dana ganda
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙන්න අපේ Life එක
    දැක්කම නිකං මෙව්වා වෙනව නේද