EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හැමදාම වයිෆ්ට පෙති පොවන්නේ නැතුව, කොන්ඩම් කොම්පැණි පෝසත් කරන්නේ නැතුව මේවත් පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවනම් මොකද.

    http://www.elakiri.com/forum/showthread.php?t=1092017

    උඹ පොඩි එකා පැහෙන්නේ නැතිව ඉදින් බක්කරේ දන්නවා පාන් කර කරන්නේ නැතිව වෙලාවට ගන්න ඒ වගේ බැදපු එවුනුත් දන්නවා ඒක
    ඔය පාන් කර වෙන්නේ කෙල්ල බඩ වෙන්නේ එකම හේතුවක් හිනදනේ බන්
    :P:P:rofl::P:P
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    :lol:
    Sex එකටද , නැත්නම් ආදරය කියලා දෙයක් කරන්නද. මන් නම් දන්න හැටියට ආදරය කියලා දෙයක් නෑ පවුලෙන් පිට.
    ඒ හැමදේම ආරභවෙන්නේ Sex එකෙන් කල් යාමේදි තමයි දැඩි සුහදත්වය තුලින් ආදරය කියලා යම් කිසි දෙයක් ඇති වෙන්නේ.
    ආස වුනාට වැඩක් නෑ. ඒක ප්‍රයෝගික නෑ.
    ඒක නිසා තවත් ලොකු වෙලා ඕන දෙයක් කරන්න.

    eeeeeeeya.. mei monaada mei ?? :eek:

    Btw, ape mahaththaya mata kiwwe nam ooke anik peththane :nerd:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol:
    Sex එකටද , නැත්නම් ආදරය කියලා දෙයක් කරන්නද. මන් නම් දන්න හැටියට ආදරය කියලා දෙයක් නෑ පවුලෙන් පිට.
    ඒ හැමදේම ආරභවෙන්නේ Sex එකෙන් කල් යාමේදි තමයි දැඩි සුහදත්වය තුලින් ආදරය කියලා යම් කිසි දෙයක් ඇති වෙන්නේ.
    ආස වුනාට වැඩක් නෑ. ඒක ප්‍රයෝගික නෑ.
    ඒක නිසා තවත් ලොකු වෙලා ඕන දෙයක් කරන්න.

    ඊයා ... පිස්සුද බං මොන සෙක්ස්ද :sorry::sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයා ... පිස්සුද බං මොන සෙක්ස්ද :sorry::sorry:
    එහෙනං උඹ ඔය හොයන්නෙ සල්ලි වියදං කරන්න විදියකුයි, ශෝ එකට පෙන්නන දෙයකුයි විතරයි.
    හොඳ ඔරලෝසුවක් ගන්නවා ඔයිට වඩා හොඳයි, :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    :lol:
    Sex එකටද , නැත්නම් ආදරය කියලා දෙයක් කරන්නද. මන් නම් දන්න හැටියට ආදරය කියලා දෙයක් නෑ පවුලෙන් පිට.
    ඒ හැමදේම ආරභවෙන්නේ Sex එකෙන් කල් යාමේදි තමයි දැඩි සුහදත්වය තුලින් ආදරය කියලා යම් කිසි දෙයක් ඇති වෙන්නේ.
    ආස වුනාට වැඩක් නෑ. ඒක ප්‍රයෝගික නෑ.
    ඒක නිසා තවත් ලොකු වෙලා ඕන දෙයක් කරන්න.

    ow ow ragayen thora adarayak na :yes:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    thumbs up.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    එහෙනම් 18 පැන්නම බලන්න. මොකද මෙහේ 18 අඩු විවාහ තහනම්.

    :(:(:(:( ලිවින් ටුගෙදර්වත ට්‍රය් කරනවා :cool::sorry::sorry:

    එහෙනං උඹ ඔය හොයන්නෙ සල්ලි වියදං කරන්න විදියකුයි, ශෝ එකට පෙන්නන දෙයකුයි විතරයි.
    හොඳ ඔරලෝසුවක් ගන්නවා ඔයිට වඩා හොඳයි, :P

    :lol::lol::lol::sorry:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    එහෙනං උඹ ඔය හොයන්නෙ සල්ලි වියදං කරන්න විදියකුයි, ශෝ එකට පෙන්නන දෙයකුයි විතරයි.
    හොඳ ඔරලෝසුවක් ගන්නවා ඔයිට වඩා හොඳයි, :P
    ඇන්ඩෙනව යකෝ ගින්දර වචන ටික,පංකාදු පහයි.....;););)
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගොඩක් මහන්සිවෙලානෙ.:D
    හරි ඔයාගෙ පතිවත ගැන කතා කරන එක බොරු ‍වැඩක් තමා.:lol:
    ඔයාගෙ වැදගත්කම ගැන කොච්චර කැගැහුවත් අපි දන්නවානෙ. එක උපරිමයි.:lol:
    එක දෙයක් කියලා යන්නම් ඔයාගෙ අත කුනු ගද ගහනවා නම් ඉතින් එක රිප්ලයි කරපු නිසා ආපුදෙයක් නෙමෙ ඩාලිං. ඔයා ඉතින් සුපුරුදු තැනට ඇගිලි ගහන්න ඇති.STD චෙකප් එකක් කරගන්න.:lol:

    අනේ යකෝ මෙතන බාල්දි අදින්නෙ නැතුව ෆල මෙතනින් :dull::dull:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ස්ත්‍රී පුරුෂ ආදරේ කියලා දෙයක් මේ ලෝකේ නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ ලිංගික ආසාවයි, ලිංගික ඊර්ෂ්‍යාවයි කියන දෙක ආදරේ කියනදේත් එක්ක පටලවා ගැනීමයි. ඒ ඇරෙන්න කාලයක් ආශ්‍රය කරනකොට සමීප මිතුරන් අතර ඇතිවන බැඳීමට සමාන බැඳීමක් ඇති වෙනවා. ඒකත් ආදරේ කියලා පටලවා ගන්නවා.
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ගොඩක් මහන්සිවෙලානෙ.:D
    හරි ඔයාගෙ පතිවත ගැන කතා කරන එක බොරු ‍වැඩක් තමා.:lol:
    ඔයාගෙ වැදගත්කම ගැන කොච්චර කැගැහුවත් අපි දන්නවානෙ. එක උපරිමයි.:lol:
    එක දෙයක් කියලා යන්නම් ඔයාගෙ අත කුනු ගද ගහනවා නම් ඉතින් එක රිප්ලයි කරපු නිසා ආපුදෙයක් නෙමෙ ඩාලිං. ඔයා ඉතින් සුපුරුදු තැනට ඇගිලි ගහන්න ඇති.STD චෙකප් එකක් කරගන්න.:lol:

    ane mage umma awilla:love:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ow ow ragayen thora adarayak na :yes:

    මනුෂ්‍යය ලෝකයට තිබෙන ඇල්ම අත ඇරලා. කරන්න හොද කර්ම එතකොට දෙව් ලොව සැප ගන්න පුලුවන් දෙව් ලොව ඉපදිලා. මන් කියන්නෙ ඔයාට ඕන නිසයි. අනිත් එක එක පාරක් දිව්‍ය ලෝකයට ගිහිල්ලා ආයි මනු ලෝකයට එනකොට අවුරුදු දස දහස් ගණන් ගිහිල්ලා. ඒක නිසා ඉක්මනින් අනාගතයට යන්නත් ඒ ක්‍රම‍ය හොදයි.
    නන්ද කථා වස්තුව
    අහලා ඇතිනේ

    http://si.wikipedia.org/wiki/නන්ද_රහතන්_වහන්සේ
     
    Status
    Not open for further replies.