umbatanam ithin aran yanna ona nane![]()



මොනවත් අරන් යන්න එපාහෙට වැඩට යන්න ඕන නේද
මොනාද අරන් යන්නේ office

devon eken cake ekak geniyapan![]()

one kilo Rs. 590
kala hamarayi ban cake![]()



ඇයි මට ගෙම්බා කිව්වෙ මං කැතද
තාම මගේ මූණ දැක්කෙ නැද්ද හරියට
මං හිතුවෙ දැක්කා කියලා බැන්ද දවසෙම
බැදලා මාස හයක් වෙනවා නේද හෙටටම...![]()



eka nemei wikiyo awrudu dawas wala rasa musu pawl katha tikak kiyapanko !!![]()



මොනවත් අරන් යන්න එපා![]()

thawath weda machan me txt karanneth weda kara kara
heta dihata okkoma kiyannam
umbath lasti wela hitahan![]()

affata umba dasaya wage thama wedada ban ? 


ඕක තමා බැන්දට පස්සෙ ලැබෙන අත්දැකීම![]()


උඹට port ඇරෙන්නෙ නෑ කියලා අපි පලිද බං ?අද අතනට දාන්න
මේ tag එක දාපු අපේ එක හිතන් ඉන්නේ ගැනු කියන්නේ මුගේ 4 port Router එක වගේ කියල
උඹට port ඇරෙන්නෙ නෑ කියලා අපි පලිද බං ?
ඔය tag එක දැම්මෙ මම.

පේන හැටියට උඹට rothmans තියා බීඩියක් වත් නෑ වගෙයි.ehanam ithin British Airways thamai![]()
