සුභ අලුත් අවුරුද්දක් බැඳපු ඔක්කොමටම, උන්ගේ පවුල් වලට. වෙන්ඩ තාත්තලට ඔක්කොමටම![]()

යකෝ උඹට ඕක ඔච්චර හිසරදයක් නං ඔය බැඳපු එක ලිහා ගනිංකො.
අවුරුදු කාපු හරියක් ඉතින් බදින්න කලින් තමයි
බදින්න ඉන්න අයට කියන්නේ කන්න පුළුවන් උපරිම SINGLE අවුරුදු කාපල්ලා
බැන්දට පස්සේ අවුරුදු කනවා නෙවෙයි කවනවා
ඇද අස්සේ තියෙන කොටේ එලියට ගන්න වෙලාවක් නැ
සෙට් වෙන්න යන්න පෙරුම් පුරන්න ඕනි ගිහිල්ල ආපුවම දොර කඩ දීම බඩු බහිනවා
සිංගල් කාලේ ෆන් එක ගත්තේ නැත්නම් ඉතින් ආයේ නෑ තමා.

අවුරුද්දට බිව්වත් "ගානට කියනවා"
අනේ කොහොම හිටිය එකෙද මේ![]()

මොකෝ තක්බීර් වෙලා ?
මොකෝ තක්බීර් වෙලා ?
මේ ත්රෙඩ් එක පටන්ගත්ත තැන ඉඳන් උඹ දාලා තියෙන්නෙ බැන්දට පස්සෙ උඹට තියෙන වදේ විතරනෙ. හොදක් කොයි වෙලාවෙ වත් කියලා නෑනෙ. ඒකයි කිව්වෙ ඕක ලිහා ගනිං කියලා.