EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පේන හැටියට උඹට rothmans තියා බීඩියක් වත් නෑ වගෙයි. :D

    උඹගේ තත්වෙන් Rothmans Big Size king size උනාට ඒ විදියට මේවා මනින්න එපා
    මේවා Real රම්බෝ සුරුට්ටු :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹගේ තත්වෙන් Rothmans Big Size king size උනාට ඒ විදියට මේවා මනින්න එපා
    මේවා Real රම්බෝ සුරුට්ටු :lol:
    මොන රම්බෙක් තිබුනත් උඹට සුරුට්ටුව අදින්න වෙලා තියෙන්නෙ තනියෙන් නේ :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකක් නෙවෙයි 7ක්ම බැඳලා. ඒකනෙ ඔය +7 කියාගෙන මේකට ඇවිල්ල ඉන්නෙ . :D
    :eek::eek:
    මෙතන මාර ප්‍රස්නයක් දැන් තියෙන්නේ එතකොට 7 ක් බදින්න පුළුවන් වෙන්නේ මුස්ලිම්ලට අපිට හොරා පෙරේරා ගොයියා ගිහින්ද දන්නේ නේ :frown::frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek::eek:
    මෙතන මාර ප්‍රස්නයක් දැන් තියෙන්නේ එතකොට 7 ක් බදින්න පුළුවන් වෙන්නේ මුස්ලිම්ලට අපිට හොරා පෙරේරා ගොයියා ගිහින්ද දන්නේ නේ :frown::frown:
    ඒවා දන්නෙ ඉතිං පෙරේරාම තමයි. :P
    කවුද දන්නෙ ? මිනිහා අප්‍රේල් වෙනකොට බුද්ධාගමෙ, සැප්තැම්බර් වෙනකොට මුස්ලිම්, දෙසැම්බර් වෙන කොට ක්‍රිස්තියානිද වෙනවද කියලා! :lol:
     
    Status
    Not open for further replies.