Saved RS .18300/= .Thanks for ebay...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට ebay එක හින්ද රු18300.00ක් ඉතුරු වුනා:D.මම ඒ බඩුව ලංකාවෙන් ගත්තොත් මට යන වියදම රුපියල් 21500.00 ක් වෙනව.ඒත් ඒකම මම USA වලින් ගෙන්න ගත්ත.භාණ්ඩයේ වටිනාකම රු4000.00 යි.කූපන් එකක් තිබ්බ හින්ද 20%ක ඩිස්කවුන්ට් එකක් හම්බවුනා.එතනිනුත් රු 800.00 ක් ඉතුරුයි:D.මේ මාසේ 4 වෙනිද ඕඩර් කලේ.අද දවල් ගෙදරට ඇවිල්ල තිබ්බ:D.දවස් 19 න් ඇවිල්ල .ලංකාවේ බිස්නස් කියන්නේ මාෆියාවක්ම තමයි.හෆෝයි.:no:

    DSC01920.jpg

     

    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    oya dawas 19n 15k ma yanna aththe lankawa thule wena weda tikata mama hithanne..

    me
    RA No.Posting DateStatus DateStatus Description
    18-04-201118-04-2011Tracking -Despatched to Overseas Postal Admin (From SG/ to LK/)

    thama awe na mata
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Mokakda ban mey? :confused:

    :shocked::shocked:

    මොකද්ද බං ඔය බඩුව

    mokakda badda?

    What's the item?

    Mokadda ban bande???

    Meke ehema nari ne... kiyapanko mokakda me???

    konde yanawata gahana hair spray ekak ban :lol:.Union chemi eke 1 bottle ekak 3500k ban:confused:.lankawe awushada MAFIA eka thama ithin.mama genna gaththe 1k Rs 650.00:frown: