මට ebay එක හින්ද රු18300.00ක් ඉතුරු වුනා
.මම ඒ බඩුව ලංකාවෙන් ගත්තොත් මට යන වියදම රුපියල් 21500.00 ක් වෙනව.ඒත් ඒකම මම USA වලින් ගෙන්න ගත්ත.භාණ්ඩයේ වටිනාකම රු4000.00 යි.කූපන් එකක් තිබ්බ හින්ද 20%ක ඩිස්කවුන්ට් එකක් හම්බවුනා.එතනිනුත් රු 800.00 ක් ඉතුරුයි
.මේ මාසේ 4 වෙනිද ඕඩර් කලේ.අද දවල් ගෙදරට ඇවිල්ල තිබ්බ
.දවස් 19 න් ඇවිල්ල .ලංකාවේ බිස්නස් කියන්නේ මාෆියාවක්ම තමයි.හෆෝයි.

.Union chemi eke 1 bottle ekak 3500k ban