.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.
ඔන්න මේ විදිහට අපේ එළකිරි සම්මාන උළෙලට ලස්සන නිර්මාණ ඉදිරිපත් කරන්න මේ ත්රඩ් එක දැම්මා
ඉතින් එහෙනම් සියලුම ග්රැෆික් නිර්මාණ කරුවන්ට ආරාදනා !!!!!!!!!!!!!!!!!!!
විශේෂ අවදානයයි !!! නිර්මාණ කල යුත්තේ එලකිරි සම්මාන උළෙල ආශ්රිතවයි
උදා : එළකිරි සම්මාන උළෙලට ගැලපෙන සම්මාන ,
එළකිරි සම්මාන උළෙල ආශ්රිත මෙවැනි බැනර්
Last edited:




mama hithuwa uraj gen lap gannakotama 
