Elakiri Awards Ceremony 2011 (Graphic Artist)

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    spk gena oya katath wada hodata danne apine.....

    wede hodai...meya ithine araka dekala e wediyata wenase karala hadala...ekane karala thiyenne...ehema thama meya hemadama karanne....kawuruth karanne ehema thama
    ithin ubath ehema karapanko :lol:
    ubata kasanawada anith aya ehema karanawata ? :P
    puluwan deyak karapan ban :lol:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    final.gif

    මෙක හැදුවෙනම් Contest එකට නෙමෙ .. Final Thread එකට දාන්න මගෙ Animation එකක් ඉල්ලුපු නිසා ..
    @Shine
    පුලුවන්නම් මෙකත් කොහෙන් හරි උස්සපු එකක් කියලා Images හොයලා දාන්න .. සැහෙන්න මහන්සි ඇතිනෙ ඔය කලින් එකත් හොයලා .. අනිත් කට්ටියටත් ලොකු ප්‍රයොජනයක් වෙයි මගෙ එවා උස්සපු එවා කියලා පෙන්නලා දෙන එක :lol: එ පික් එක මම ඉට කලින් දැකලා තියෙනවා .. එත් එක හැදුවෙ මග සම්පුර්න අදහස් වලින් .. එක ඔයාට පෙන්නෙ නැතිඋනාට වෙන කට්ටියට පෙනවා :yes: Photoshop අල්ලපු නැති එවුන්ටනම් එක තෙරෙන්නෙ නැ .. සිරාවට :yes:
    Epic Fail .. අනුන්නෙ ඇහෙ තියෙන රොඩුව හොයන්න කලින් තමන්ගෙ ඇගෙ තියෙන්නෙ පොල් කොටෙ අයින් කරගෙන ඉන්නෙ :lol:
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අර මම ඉස්සෙල්ල දාපු එක පොඩ්ඩක් හදන්න උනා
    මොකද ලියල තියන එක හරියට පේන්නෙ නැති නිසා
    මෙන්න අලුතින් හදපු එක
    අරකත් තරගෙට අයිතියි හොදේ

    Elakiri Awards Ceremony 2011 (Graphic Artist).

    75051120.jpg

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575

    wow !! now thats a masterpiece !!
    ගොඩාක් ලස්සනයි
    keep it up bro!!
     
    Last edited:

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    අර මම ඉස්සෙල්ල දාපු එක පොඩ්ඩක් හදන්න උනා
    මොකද ලියල තියන එක හරියට පේන්නෙ නැති නිසා
    මෙන්න අලුතින් හදපු එක
    අරකත් තරගෙට අයිතියි හොදේ

    Elakiri Awards Ceremony 2011 (Graphic Artist).

    75051120.jpg

    අර gold colour mans ව පෙන්නෙ නැ නෙ :eek:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    final.gif

    මෙක හැදුවෙනම් Contest එකට නෙමෙ .. Final Thread එකට දාන්න මගෙ Animation එකක් ඉල්ලුපු නිසා ..
    @Shine
    පුලුවන්නම් මෙකත් කොහෙන් හරි උස්සපු එකක් කියලා Images හොයලා දාන්න .. සැහෙන්න මහන්සි ඇතිනෙ ඔය කලින් එකත් හොයලා .. අනිත් කට්ටියටත් ලොකු ප්‍රයොජනයක් වෙයි මගෙ එවා උස්සපු එවා කියලා පෙන්නලා දෙන එක :lol: එ පික් එක මම ඉට කලින් දැකලා තියෙනවා .. එත් එක හැදුවෙ මග සම්පුර්න අදහස් වලින් .. එක ඔයාට පෙන්නෙ නැතිඋනාට වෙන කට්ටියට පෙනවා :yes: Photoshop අල්ලපු නැති එවුන්ටනම් එක තෙරෙන්නෙ නැ .. සිරාවට :yes:
    Epic Fail .. අනුන්නෙ ඇහෙ තියෙන රොඩුව හොයන්න කලින් තමන්ගෙ ඇගෙ තියෙන්නෙ පොල් කොටෙ අයින් කරගෙන ඉන්නෙ :lol:

    As i said before..you are the best machn... :yes:
    this comment goes as ma 10000 post