api dannawane spk kiyanne kawda kiyala![]()
![]()

api dannawane spk kiyanne kawda kiyala![]()
![]()

අධිරාජ්‍ය වාදි කුමන්ත්රනkuhaka kama saha thama gana athiwana siyum lajjawa![]()
![]()

DjSpK wede waradda ganna hadanne...mata oya rep magul one na...ewa kapuwa kiyala wedakuth na...DjSpK dannawa athi mama kawuda kiyala...
meka fake ekake neme kiyala u dangena ehema kiyapau ekatai mama meka damme...anika mama meka narakai kiwwe nane...karapu de kiwwe...aththa kiyaddi ehema thama....
mama DjSpK mula idan danna kenek..eka nisa DjSpK kemathi nathuwa athi one nathi ewa anith aya danagnnawata
DjSpK wede waradda ganna hadanne...mata oya rep magul one na...ewa kapuwa kiyala wedakuth na...DjSpK dannawa athi mama kawuda kiyala...
meka fake ekake neme kiyala u dangena ehema kiyapau ekatai mama meka damme...anika mama meka narakai kiwwe nane...karapu de kiwwe...aththa kiyaddi ehema thama....
mama DjSpK mula idan danna kenek..eka nisa DjSpK kemathi nathuwa athi one nathi ewa anith aya danagnnawata

![]()
මගෙ පොඩි Graphic එක
..Superb........You're The Best...............
EPIC! Great work machan
Elakiri.Maximum..Superb........You're The Best...............
![]()

![]()
මෙක හැදුවෙනම් Contest එකට නෙමෙ .. Final Thread එකට දාන්න මගෙ Animation එකක් ඉල්ලුපු නිසා ..
@Shine
පුලුවන්නම් මෙකත් කොහෙන් හරි උස්සපු එකක් කියලා Images හොයලා දාන්න .. සැහෙන්න මහන්සි ඇතිනෙ ඔය කලින් එකත් හොයලා .. අනිත් කට්ටියටත් ලොකු ප්‍රයොජනයක් වෙයි මගෙ එවා උස්සපු එවා කියලා පෙන්නලා දෙන එකඑ පික් එක මම ඉට කලින් දැකලා තියෙනවා .. එත් එක හැදුවෙ මග සම්පුර්න අදහස් වලින් .. එක ඔයාට පෙන්නෙ නැතිඋනාට වෙන කට්ටියට පෙනවා
Photoshop අල්ලපු නැති එවුන්ටනම් එක තෙරෙන්නෙ නැ .. සිරාවට
Epic Fail .. අනුන්නෙ ඇහෙ තියෙන රොඩුව හොයන්න කලින් තමන්ගෙ ඇගෙ තියෙන්නෙ පොල් කොටෙ අයින් කරගෙන ඉන්නෙ![]()
එක ඔයා හිතන විදියනම් එච්චරයි .. එත් දෙයක් කියන්න කාලාවක් තියෙනවා .. ලොකු අකුරෙන් චාටර් නෙ කියලා දැම්මම දැනගන්න එක හදන්න වුන මනසිය දන්න කෙනාට නිකන් ඉන්න බැරිබව . මමනම් කියන්නෙ නැ මම තමා වැඩර් දාපු Effect හිටන් කියන්නම් කියලා .. මට වඩා හොද කට්ටිය ඇති මෙක මගෙ හැකියාව .. මම කලින් එ Pic එක දැකලා තිබ්බෙ මට හිතුන විදිහට එක මම හැදුවා ... අනිත් එක දෙයක් කියන්න ඔනෙ මෙකෙන් දින්න කියලා මට කිසි දෙයක් ලැවෙන්නෙ නැ ..මුලින්ම ස්තූතියි දෙයක් කිවුවම රෙප් කැපුවෙ නැති එකට
මම එකම ෆේක් එකකින්වත් අවෙත් නෑ එන්න උවමනාවකුත් නෑ
මම මගේ එකෙන්මයි දාපු පෝස්ට් එක දැම්මේ.
ඕක දැකපු ගමන් මත්නක් උනා ඕක ඔස්කා එකේ තිබුන බැනර් එකක් කියලා
ඊට පස්සෙ තමයි ඕක දැම්මේ ඔස්කා ගැන දන්න දැකපු ඕන මෝඩයෙක්ට ඒ බැනර් එකේ මූලික සැකැස්ම සමානයි කියලා තේරෙනවනෙ. නිර්මාණයක් කියන්නෙ අලුත් දෙයක්.
අපි තව ස්වර්ණවාහිනියක් නොවී ඉන්නව නම් තමයි හොඳ
(ඔය දාල තියෙන ඉෆෙක්ට් ඔක්කොම දාපු හැටිත් මම කියන්නම් නිකන් මෝඩ කතා කියන්නෙප photoshop අල්ලල නැත්තන් මම ඕක කියන්නෙ නැහැනේ)
ෆන් එකට හ්දන එවාට .. මට මෙච්චර කැ ගහන්නත් ඔනෙ නැ ..
වෙලාවක් තිබ්බොත් මගෙ අනිත් grfx බලන්න එතකොට තෙරෙයි මම කවුද කියලා 
වැරැද්දක් උනාම පිලිගත්තාඑක ඔයා හිතන විදියනම් එච්චරයි .. එත් දෙයක් කියන්න කාලාවක් තියෙනවා .. ලොකු අකුරෙන් චාටර් නෙ කියලා දැම්මම දැනගන්න එක හදන්න වුන මනසිය දන්න කෙනාට නිකන් ඉන්න බැරිබව . මමනම් කියන්නෙ නැ මම තමා වැඩර් දාපු Effect හිටන් කියන්නම් කියලා .. මට වඩා හොද කට්ටිය ඇති මෙක මගෙ හැකියාව .. මම කලින් එ Pic එක දැකලා තිබ්බෙ මට හිතුන විදිහට එක මම හැදුවා ... අනිත් එක දෙයක් කියන්න ඔනෙ මෙකෙන් දින්න කියලා මට කිසි දෙයක් ලැවෙන්නෙ නැ ..ෆන් එකට හ්දන එවාට .. මට මෙච්චර කැ ගහන්නත් ඔනෙ නැ ..
Ps. දෙයක් කියන්න කලින් දෙපාරක් මතක් කරලා බලන්න බ්ලොග් වලින් පොස්ට් උස්සලා .. බ්ලොග් කාරයො කැගහනකොට .. කවුද බෙරගත්තෙ කියලා ....වෙලාවක් තිබ්බොත් මගෙ අනිත් grfx බලන්න එතකොට තෙරෙයි මම කවුද කියලා
![]()
its okiz sis .. mata vada me award eka ganna asaven inna kattiya innavaa![]()