හෙට හොදටම අසරණ වෙන දවසක් මම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    10000-20000 athi da ban ithin jeewath wenna 🙄
    මදි බන් බදු වැඩි කරලා බඩු මිල වැඩි වෙලා එන අමාරුවෙන් ජිවත් වෙන්නේ, සමහර මාස වල Server වල වැඩ එනවා බන් ඒ වැඩ වලට මම රු 15000 වගේ අය කරනවා , ඕවාගෙන් කරනවා ඉස්සර මම රු 100 නැතුව හිටියේ ජොබ් ඉල්ලලා මේකේ පොස්ට් කියක් දාලා තියෙනවා ද කියල බලන්න එක නිසා මේ මුදල ලැබෙන එක සතුටක් ,
    Customers ලා ඉන්නවා බර ගානක් බන් අපි විකුනන මිල අඩුයි , එක නිසා ගන්න ලාබය අඩුයි අපේ , මම වැඩි කළා කිහිප දවසක් ම එතකොට ගන්න කැමති නැහැ, සමහරු ඉන්නවා මිල ගනම් වලට කේවල් කරනවා ගන්න මේවා නිසා ලාබය අඩුයි

    @Nadun26 අනුරාධපුරයට වහිනවද මේ ටිකේ?
    පෙරේදා අකුණු ගහලා හවස පැය ගානක් වැස්සා ඊයේ නම් වැස්ස නැහැ මේ කලේ වහින කාලේ තමා බන් හවසට
    මෙහෙම කරන්න බැරිද. උබ අඩුවට දීපන් අවුලක් නැහැ. හැබැයි after service consulting වලට සාධාරණ ගානක් ගනින් උබ රිමොත් වැඩ කරනවා වගේ උනා දක්ෂ නම් හොඳ උලපත්ක් බන්. ඕක.
    එහෙම දෙන්නේ නැහැ බන් මම try කළා

    අඩෝ සිරා ද 20000 ට අමතර්ව උබට ආදායමක් තියෙනවද ?
    ------ Post added on Oct 25, 2024 at 2:51 AM
    වෙන අදායමක් නැහැ පොඩි පොඩි වැඩ එනවා බන් ඒවගෙන් තමා
     
    • Like
    Reactions: CorD SaC

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    හෙට කරන්ට් එක කපනවා අපි ඉන්න පැත්තේ උදේ 8.30 ඉදලා හවස 5 වෙනකම්
    ඒ අස්සේ E-mail එකක් ඇවිත් තියෙනවා DC එකෙන් උන්ගේ maintenance එකක් තියෙනවා කියලා හෙට Customers ලට මාව ඕනේම දවසක් මාර අසරණ වුනා එක අහලා

    තව කෙනක් ඉන්නවා එයා එක්ක එකතු වෙලා මම කරන්නේ මුල ඉදලම එයාගේ පොඩි Support එකක් ගන්න පුළුවන් එත් ලොකුවට කරදර කරන්න බෑ එයාට.

    Update 5:07 PM 10/24/2024

    කඩකාමරයක් හොයාගත්තා දවසකට වැඩේ හරි.
    Galle neda inne😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ඔන්න මං ලොකුවට හයිලයිට් කරලා දැම්මා 👇🏻🤭
    කවුරුහරි එකෙක්ට සල්ලි ටිකක් තියෙනවා කියලා දැක්කාම ෆේල් පොන්නයා නලියනවනේ. රට ගියත් දෙමාපියන්ගෙ වේස ගති අයින් වෙලා නෑ වගේ🤭 🤭 .
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    මම බැලුවා රු 60000 වෙන්නේ කලින් දැනම් හිටියා නම් ගන්නවා මම හිතුවේ ඊට වඩා ගනම් කියලා අනිවාර්යෙන් ගන්නවා https://dinapalagroup.lk/product/giant-generator-spg1500/
    normal generators use karana ayath innawa. safety peththen sine wave ekak thamai hoda mata hithena hetiyata. price eka nam godak wedi ithin.
    nithara nithara power issues nethnam hotel room option eka hodai ehema beluwoth.

    karanna puluwan nam oya mokakwath nethuwa off grid solar
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    පොඩි ඔෆ් ග්‍රිඩ් එකක් ගහගනින්. උඹේ ලයිට් බිලත් පොඩ්ඩක් අඩු වේවි.
    2022 බන් මම ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් ගැහුවේ වැඩ ටික කරගන්න බැරි නිසා කරන්ට් කැපිල්ලට. උඹ ඔය බිස්නස් එක කොහොමද ඒ කාලෙ කලේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    පොඩි ඔෆ් ග්‍රිඩ් එකක් ගහගනින්. උඹේ ලයිට් බිලත් පොඩ්ඩක් අඩු වේවි.
    2022 බන් මම ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් ගැහුවේ වැඩ ටික කරගන්න බැරි නිසා කරන්ට් කැපිල්ලට. උඹ ඔය බිස්නස් එක කොහොමද ඒ කාලෙ කලේ ?
    මේක පරණ පොස්ට් එකක් කවුරු හරි bump කරලා. මම ජේනරේටර් එකක් ගත්තා බන් ගෙවන්න බැංකුව එක්ක කතා කරලා දැන් එක තියෙනවා අවුලක්ම නැහැ.

    තව කෙනක් ඉන්නවා වෙන පලාතක, මුල ඉදලම එයාගේ Support එකත් එක්ක කරගෙන යන්නේ එයාට කියනවා හදිස්සිම වේලාවකදී එයා බලනවා.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මේක පරණ පොස්ට් එකක් කවුරු හරි bump කරලා. මම ජේනරේටර් එකක් ගත්තා බන් ගෙවන්න බැංකුව එක්ක කතා කරලා දැන් එක තියෙනවා අවුලක්ම නැහැ.

    තව කෙනක් ඉන්නවා වෙන පලාතක, මුල ඉදලම එයාගේ Support එකත් එක්ක කරගෙන යන්නේ එයාට කියනවා හදිස්සිම වේලාවකදී එයා බලනවා.
    එල එල. මාත් රිප්ලයි කරාට පස්සේ දැක්කේ පරණ පොස්ට් එකක් කියල.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මේක පරණ පොස්ට් එකක් කවුරු හරි bump කරලා. මම ජේනරේටර් එකක් ගත්තා බන් ගෙවන්න බැංකුව එක්ක කතා කරලා දැන් එක තියෙනවා අවුලක්ම නැහැ.

    තව කෙනක් ඉන්නවා වෙන පලාතක, මුල ඉදලම එයාගේ Support එකත් එක්ක කරගෙන යන්නේ එයාට කියනවා හදිස්සිම වේලාවකදී එයා බලනවා.
    Umbe banku case hari da dan?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Umbe banku case hari da dan?
    ඔව් බන් මම එක බැංකුවක CEO ට කියලා වැඩේ කරගත්තා සේවකයෝ වගේ නමේ CEO හරිම හොදයි සේවකයෝ නිසා එපා වුන බැංකුව CEO ප්‍රශ්නය විසදපු විදියෙන් ආසම බැංකුව වුණා. Personal Account එකත් එකෙන් ම Open කරලා එකට මාරු වුනා