වාහනයක් ගන්න ඕන(කාර් එකක් ) අනේ නොදන්නා දේවල් ටිකක් තියනවා ,උදව්

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    Oyage budget eka kiyada kelle?
    100,110 vage

    Sedan nan loku options na aduma tiyenne Perodua Bezza, eta passe tiyenne Honda City, Nissan Almera, Toyota Yaris ATIV oya option tika thamai tiyenne, used ewa nathiwa aluth ekak ganin aurudu 5 yanakan baya wenna deyak na
    Honda city eka price kohomada
    ------ Post added on Jan 12, 2026 at 6:18 PM

    Buy something brand new. Don't fall for used ones. A brand new vehicle with less features is much better than a used vehicle with thousands of features. Buy brand new.
    I'll consider
    ------ Post added on Jan 12, 2026 at 6:18 PM
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    Premio එක පරණයි තමයි හැබැයි ඔය Honda City එකට වඩා නම් හැම පැත්තෙන්ම හොදයි. පුලුවන් නම් දෙකම පැදලා බලපන් වෙනස තේරෙයි. මමත් ඉන්නේ පරණ මගුල් ගන්න එපා කියන තැන තමයි හැබැයි Honda City නම් පට්ටම චොරයි
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    Premio එක පරණයි තමයි හැබැයි ඔය Honda City එකට වඩා නම් හැම පැත්තෙන්ම හොදයි. පුලුවන් නම් දෙකම පැදලා බලපන් වෙනස තේරෙයි. මමත් ඉන්නේ පරණ මගුල් ගන්න එපා කියන තැන තමයි හැබැයි Honda City නම් පට්ටම චොරයි
    Premio wala monawada tiyenne kiyala hithenawa oya yana price walata..anith ewa ar lh 172 dolphin and kdh flat roof
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,599
    2
    54,149
    113
    Honda wet belt Dual Clutch nawathwala thiyenne

    Honda Civic nawaththuwa. City 2022 confirmed timing belt.

    kFkMdog.png


    acIzLWu.png



    2022 n passe enneth same engine ekamai (P10A6) so 2022n passe redesign ekak karala nathnam thama P10A series engines wet belt wenna one.