මන් ප්‍රිමියෝ එකට තමයි ආස,ඒ උනාට එක දැන් අලුතෙන් එන්නේ නැලු නේද ?
අනික පරණ වාහන කොටි 1.2 වගේ කියනවනේ, අලුතෙන් එන ඒවගේ ඒවා මොනවාද ?
මගේ අතේ ලක්ෂ 50 වගේ තියෙනවා,ලීස් එකක් දාල ගන්න බැලුවේ.මන් අප්‍රේල් වල ලංකාවට එනවා,ඒ වෙනකොට ගණන් අඩු වෙයිද ?
මන් ඔයාලගෙන් මේ පොඩි ධෙවල් උනත් අහන්නේ, මට ඒ ගැන දැනුමක් නැ.