මට මතකයි රිමෝට් එකෙන් සද්දෙ අඩු වැඩි කරනකොට සෙට් එකේ වොලියුම් කන්ට්‍රෝල් එකත් කැරකෙනව
ඊට පස්සෙ දැකල තියෙනව සමහර සෙට් වල එහෙම කැරකෙන්නෙ නෑ
ඉතිං මම නොබ් එක කරකවල බැලුව. ඉවරයක් නැතුව දිගටම කැරකෙනව
නවතින තැනක් නෑ