නිරෝගී ජීවිතයක් සදහා
(1) අවුරුද්දකට සැරයක් දොස්තර හම්බවෙලා anndual medical checkup (blood test + urine test) එක කරන්න
(2) දොස්තර කිව්වොත් high blood pressure, cholesterol පෙති ගන්න කියල ගන්න. පරක්කු කරන්න එපා
බොහෝ ලෙඩ හැදෙන්නේ වියායාම සහ ආහාරවල අසමතුලිතතාවය නිසා.
තව දෙයක් high blood pressure, cholesterol, diabetes හැදෙන්න පුළුවන් ජාන නිසා
ගොඩක් වෙලාවට වෙන්නේ, අපි දොස්තර කෙනෙක් හම්බවෙන්නේ ලෙඩක් ඇගට දැනුනොත් විතරයි. ලෙඩක් නැති වුතත් අවුරුද්දකට සැරයක් දොස්තර කෙනෙක් ලගට යන්න. high blood pressure, cholesterol දන්නේ නැතිව දීර්ග කාලයක් ඇගේ තිබ්බොත්, අඩු වයසින් heart attack සහ අනිත් ලෙඩ හැදෙන නිසා කිව්වේ.
කලින්ම ලෙඩ අදුරගන්න පුළුවන් නම් තමයි කරන්න ඕනේ දේ. නැතිනම් දන්නෙම නැතිව හොග් ගලා යන්න පුළුවන්.
තව දෙයක්, මොකක් හරි ප්‍රශ්නයක් අවොත් (අපි හිතමු cholesterol), පිළිගත් නොවන දේවල් කරලා
(අර කොළ මේ කොල කලා, සුදු ලුන් තම්බල...) විතරක් බිල අමාරුවේ වැටෙන්න එපා. වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.