උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්

dilann

Well-known member
  • Jul 6, 2018
    65,895
    163,892
    113
    එකමත් එක රටක
    1972 මැයි 22 1:30pm තඹුත්තේගම
    Blue Screen Pokemon GIF by ✧ Jiji Knight ✧
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    oke paywall eka nathi link eka dapan. thota personal details okoma dena eka bayanakai
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    View attachment 265884
    හරිම සන්තොසයි මචන් මේවා දකිද්දී

    මට හිතෙනවා නොමිලේ කරන්න දිගටම
    marketing karala hawo alla gaththe naththan nomile thama karanna wenne. astrosaga eke pitu bara ganaka ekak nomile kohomdath
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36
    marketing karala hawo alla gaththe naththan nomile thama karanna wenne. astrosaga eke pitu bara ganaka ekak nomile kohomdath
    හාවෝ අල්ලලා බොරු කරලා සත 50ක් වත් හොයන්න මම කැමැති නැහැ .
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    280
    416
    63
    View attachment 265884
    හරිම සන්තොසයි මචන් මේවා දකිද්දී

    මට හිතෙනවා නොමිලේ කරන්න දිගටම
    බේසික් (highlights වගේ) free දීලා, full report එක paid කරන්න මචන්.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    පිටු 100 ක report එකක් එනවා.. කියවන්න ලේසි සිංහලෙන්

    https://tharusikuru.com/sample-report

    උඹගේ

    උපන් වේලාව
    උපන් දිනය
    උපන් ස්ථානය

    ඔය ටික PM කරන්න
    mama nikan test karanna baluwa... yako mage lagne waradiy :lol:
    awurudu ganak eka eka dihawalin ape ammala baladdi ekama lagne awilla thiyanne ubage eke balapuwama wena mokakda lagnayakne ban enne.
     
    • Like
    Reactions: Phone Hora and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36
    mama nikan test karanna baluwa... yako mage lagne waradiy :lol:
    awurudu ganak eka eka dihawalin ape ammala baladdi ekama lagne awilla thiyanne ubage eke balapuwama wena mokakda lagnayakne ban enne.
    PM එකක් දන්නා කැමති නම් ... බලල කියන්නම්

    Ganna ekek innawada? Keeyada
    උබට reply කරද්දී හිතුවේ විකුනනවා කියල ... ගාණක් හිතාගන්න බෑ ... මම මෙහෙම බිස්නස් කරලම නැනේ
    ------ Post added on May 15, 2026 at 1:10 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    PM එකක් දන්නා කැමති නම් ... බලල කියන්නම්

    උබට reply කරද්දී හිතුවේ විකුනනවා කියල ... ගාණක් හිතාගන්න බෑ ... මම මෙහෙම බිස්නස් කරලම නැනේ
    ------ Post added on May 15, 2026 at 1:10 PM
    hari maka dannam...
    mama mewa wiswasa karanne na e unata jiwitha kalema thibba lagne wenas una kiwwama eka mata interesting, ekko mechchara kalayak mage welawal balapu ewun boru karayo.. ekko me system eke awulak thiyanawa.

    lankawe welawa offset karapuwa meke consider karala thiyanawada nadda?
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36
    hari maka dannam...
    mama mewa wiswasa karanne na e unata jiwitha kalema thibba lagne wenas una kiwwama eka mata interesting, ekko mechchara kalayak mage welawal balapu ewun boru karayo.. ekko me system eke awulak thiyanawa.

    lankawe welawa offset karapuwa meke consider karala thiyanawada nadda?
    ඔව් offset කරනවා .. අපේ system එක දුවන්නේ south indian ... එක නිසා වෙන්න ඕන
    ලංකාවේ ය ගොඩක් බලන්නේ north indian ලු .