මේක දැනගන්නකොට උබලගෙ වයස කීයද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    පවතින කිසිම දෙයක් නෑ, හැමදේම illusion එකක්.

    මෑත කාලයේ සයන්ස් වලින් prove කරපු සෑහෙන දේවල් ඒ කාලෙ බුදුහාමුදුරුවො දේශනා කරල තියෙනව නේද බන්.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    "මම" කවුද?

    උබට කියන්න පුලුවන් "මම මේ ශරීරය."
    නමුත් ශරීරය හැම මොහොතකම වෙනස් වෙනවා.
    ළමා කාලයේ ශරීරය දැන් නෑ
    හෙට ශරීරය නෙවේ අද තියෙන්නෙ.
    එහෙනම් "මම" කොතනද?

    මම කියන්නෙ බන්ධ පහක්.
    රූප
    වේදනා
    සඤ්ඤා
    සංඛාර
    විඤ්ඤාණ

    ඔය පහ එකතු කලාම අපි කියනවා "මම" කියල.

    ඒත් ඒව එකින් එක අරන් බලන්න, "මම" කියල කෙනෙක් ඉන්නවද? නෑ පිංවතුනි.
     
    • Love
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,482
    66,820
    113
    🪷 පූර්ණ පාළි පාඨය

    **“Atthi, bhikkhave, tadāyatanaṁ, yattha neva paṭhavī na āpo na tejo na vāyo,
    na ākāsānañcāyatanaṁ na viññāṇañcāyatanaṁ,
    na ākiñcaññāyatanaṁ na nevasaññānāsaññāyatanaṁ,
    nāyaṁ loko na paraloko na ubho candimasūriyā.

    Tatthāpahaṁ, bhikkhave, neva āgatiṁ vadāmi, na gatiṁ, na ṭhitiṁ, na cutiṁ, na upapattiṁ;
    appatiṭṭhaṁ appavattaṁ anārammaṇamevetam.
    Esevanto dukkhassā.”**

    සිංහල පරිවර්තනය

    **“භික්ෂූවරුනි, එවැනි ආයතනයක් ඇත—
    එහි පෘථිවියක් නැත, ජලය නැත, තේජෝ (අග්නි) නැත, වායු නැත;
    ආකාසානංචායතනයක් නැත, විඥ්ඤාණංචායතනයක් නැත,
    කිසිවක් නැති බවේ ආයතනයක් නැත, නො-සංඥා-නො-අසංඥා ආයතනයක්ද නැත;
    මෙම ලෝකයද නැත, පරලෝකයද නැත, සඳ හා හිරු දෙකමද නැත.

    ඒ තැන පිළිබඳව, භික්ෂූවරුනි,
    මම ‘එතැනට පැමිණීමක්’ කියාද නොකියමි, ‘යෑමක්’ කියාද නොකියමි,
    ‘නැවතී සිටීමක්’ කියාද නොකියමි, ‘මැරීමක්’ කියාද නොකියමි, ‘උපතක්’ කියාද නොකියමි.
    එය පිහිටක් නැති, ගමන් වීමක් නැති, ආරම්මණයක් නැති එකකි.

    මෙයයි දුක්ඛයේ අවසානය.”
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36

    ඇත්ත දැනගෙන කිව්වා වෙන්නත් පුළුවන්..
    නැත්නම් එක්කෝ ඕනෑකමින් හිතළු හෝ මානසික ව්‍යාධියක් නිසා කිව්වා ඒව වෙන්න පුළුවන්

    හැමෝම අදහනවා ඉතින් උපතින් ලැබුණ ආගම.. ඒගොල්ලන්ට තර්ක කරලා බිඳින්න බැරි හේතු ත් තියෙනවා කතා කරලා

    වැඩේ කියන්නේ එක ආගමයි නේ හරියන්න පුළුවන්.. එහෙම බලද්දි ලෝකේ බිලියන ගානක් ඉන්නේ බොරුවක් විශ්වාස කරන අය

    මම agnostic වගේ එකක්... මම ඕවා ඇත්ත කියන්න දන්නෙත් නෑ... බොරු කියන්න දන්නෙත් නෑ... කොටින්ම කියනවනම් අයිසේ ගුණන වගුව වත් තාම හරියට බෑනේ..

    අඩු ගානේ AL subject වත් කියවලා අවබෝධ කරගෙන pass වෙන්න බැරි උනා මම...

    ඉතින් මම කොහොමද ආගමක් ගැන හරියට දන්නේ... දන්නේ නැති දේවල් ගැන ඇත්තද බොරු ද කියන්න හරි, විශවස කරන්න හරි නොකරන්න හරි මට බැරිය.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Erzo

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,274
    7,555
    113
    Kotahena
    උබේ ගෑනිට sin එක දානකොට ගෑනි කිව්ව උඹ ගනං ගන්නෙ නෑ. Sex කියන්නෙත් illusion එකක් අනේ කියල උබ ව shape කරල මට රෙද්ද උස්සන්න පුළුවන් කිව්ව

    පිට යනකොට උබේ වයස කීයද?
     
    • Wow
    Reactions: Erzo