🤌 :rofl: මේ ආකාරයට උබලට සදාකාලික auto වැඩ කරන දිය ඇල්ලක් උනත් හදාගන්න පුලුවන් !! @AnuradhaRa
dilann Well-known member Jul 6, 2018 66,586 164,955 113 එකමත් එක රටක Jun 12, 2026 #1 මේ ආකාරයට උබලට සදාකාලික auto වැඩ කරන දිය ඇල්ලක් උනත් හදාගන්න පුලුවන් !! @AnuradhaRa Reactions: wissnshaftler and Inigo Montoya
ozykolla Well-known member Jun 20, 2022 9,293 15,952 113 Jun 12, 2026 #2 Reactions: pavithra_uk, Tramadol, Inigo Montoya and 1 other person
-333- Well-known member Aug 3, 2014 10,198 13,076 113 33 ෆින්ලන්ඩ් Jun 12, 2026 #3 Ado muta samnya budiyak wath nehe ne bun. Teaching num den niyamanya karana weai. Aduma uganwana unta syllabus eka genawath awabodayak tiyenawada kiyala balanna wenawa mokak hari widiyaking.
Ado muta samnya budiyak wath nehe ne bun. Teaching num den niyamanya karana weai. Aduma uganwana unta syllabus eka genawath awabodayak tiyenawada kiyala balanna wenawa mokak hari widiyaking.
dilann Well-known member Jul 6, 2018 66,586 164,955 113 එකමත් එක රටක Jun 12, 2026 #4 ozykolla said: Click to expand... වැස්ස දවසට වැඩ කරන ජලමල්
Inigo Montoya Well-known member Nov 15, 2025 5,851 11,020 113 35 Spain Jun 12, 2026 #5 ozykolla said: Click to expand... ඩයි එකක් දාල මේකට වතුර එන්නේ කොහෙන්ද බැරිද? Reactions: Shehan333, ozykolla and clumsyhulk
Shehan333 Well-known member Sep 20, 2024 306 353 63 Gampaha Jun 12, 2026 #6 Inigo Montoya said: ඩයි එකක් දාල මේකට වතුර එන්නේ කොහෙන්ද බැරිද? Click to expand... Sigiriya langa thiyena wewen Reactions: Inigo Montoya
Inigo Montoya said: ඩයි එකක් දාල මේකට වතුර එන්නේ කොහෙන්ද බැරිද? Click to expand... Sigiriya langa thiyena wewen
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,007 6,425 113 East Blue (Goa Kingdom) Jun 12, 2026 #7 ozykolla said: Click to expand... අවුරුදු 1500 විතර clog වෙලා ඔය ගානට වැඩ කරනවා හොදයි . thread එකේ joke වීඩියෝ නෙමේ . ලිඳ තියෙන්නේ කන්දක නම් ලිඳේ වතුර මට්ටමට වඩා පහල තව බෑවුමක් තියෙනවා නම් . නම් ලිඳට උඩින් තියෙන තැනකට ලිඳෙන් වතුර pump කරන්න පුළුවන් 95%+ අහක යනවා . ප්‍රයෝගික නැහැ . දොළ පාරවල් තියෙන පැති වල අයට පුළුවන් ram pump හදන්න , වතුර අහක යන්නේ නැහැ කොහොමත් පහලට ගලන දොලට waste water යන නිසා https://elakiri.com/threads/ram-ගණන...-පාරක්-යන-අයට-හදන්න-පුළුවන්-ram-pump.2244724/ Reactions: snyder007, Inigo Montoya and ozykolla
ozykolla said: Click to expand... අවුරුදු 1500 විතර clog වෙලා ඔය ගානට වැඩ කරනවා හොදයි . thread එකේ joke වීඩියෝ නෙමේ . ලිඳ තියෙන්නේ කන්දක නම් ලිඳේ වතුර මට්ටමට වඩා පහල තව බෑවුමක් තියෙනවා නම් . නම් ලිඳට උඩින් තියෙන තැනකට ලිඳෙන් වතුර pump කරන්න පුළුවන් 95%+ අහක යනවා . ප්‍රයෝගික නැහැ . දොළ පාරවල් තියෙන පැති වල අයට පුළුවන් ram pump හදන්න , වතුර අහක යන්නේ නැහැ කොහොමත් පහලට ගලන දොලට waste water යන නිසා https://elakiri.com/threads/ram-ගණන...-පාරක්-යන-අයට-හදන්න-පුළුවන්-ram-pump.2244724/
UbeThaththa Well-known member Apr 15, 2025 3,370 4,315 113 Jun 12, 2026 #8 @sinhawanshaya මෙන්න උබට ඉංජිනියරිං ඉන්ටනැසනල් කොලිපිකේසන් ගන්ඩ උගන්නපු ගුරා
sinhawanshaya Well-known member Jul 28, 2024 13,505 11,117 113 Jun 12, 2026 #9 UbeThaththa said: @sinhawanshaya මෙන්න උබට ඉංජිනියරිං ඉන්ටනැසනල් කොලිපිකේසන් ගන්ඩ උගන්නපු ගුරා Click to expand... University of London ඩොහ් අපි Reactions: Tramadol and UbeThaththa
UbeThaththa said: @sinhawanshaya මෙන්න උබට ඉංජිනියරිං ඉන්ටනැසනල් කොලිපිකේසන් ගන්ඩ උගන්නපු ගුරා Click to expand... University of London ඩොහ් අපි