මම Electronics ඉගෙනගන්න කියලා

chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    1773755903885.png


    Testing walata breadboard 1k ganna
    ------ Post added on Mar 17, 2026 at 7:29 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    බොහොම ස්තූති

    මගේ ආසාව කවදාහරි වාහන වල electronics electricals repair කරන කෙනෙක් වෙන්න
    Sicario වගෙ එකක් ...
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේවාට ආස අනිත් අයටත් වැදගත් වෙයි.

    මම electeonics and electronics repairing ඉගෙනගන්න හිතුවා hobby එකක් විදියට.

    දැනට ගත්තා,

    multimeter එකක්
    wire cutter එකක්
    precision tool set එකක්

    View attachment 263688

    තව මොනාද ගන්න ඕන? Soldering iron එකක් ඕන...
    Variable power supply එකක් දැන්ම ඕන වෙයි ද?

    හෙට පිටකොටු ගිහින් ඔය resistor, transistor, diode තියෙන kit එකක් ගන්න ඕන තියෙනවනම්
    මේ මද තියෙන tool සෙට් එක හොදයිද ?

    Electronics ඉගෙනගගන්න එක හොදයි හැබැයි අහල පහල එකාලට නම් කියන්න එපා උබ Electronics කරනවා කියල උන්ගේ බඩු පිනට හදල පස්සේ එපා වෙයි උන්ගේ හදන්න බැරි මගුල් ගෙනහල්ල පුතේ මේක හදල දෙන්න කියල අනිවා කියනවා .එහෙම කරනවානම් අනිවාර්යෙන් ගානක් ගන්න එතකොට ඕකුන් පිනට හදන්නේ නෑ කියල දැනගත්තහම එකෙක අඩු වෙනවා අත්දැකීමෙන් කියන්නේ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,341
    6,519
    113
    කාටවත් පේන්න ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න එපා. දකින එවුන් කැඩිච්ච බඩු ගෙනත් දෙනවා මේකත් හදලා දියන්කෝ කියලා
    සහතික ඇත්ත.
     
    • Like
    Reactions: fromhome89