monawada igena gatte
මන් දන්න තරමට, එක එක යූග තිබ්බ.......... mp3, video, radio, girls, download, war, bikes, cars,...........etc.
මේකේ අඩුම වයසේ එකාට 25 ක් වත් ඇතිnaaki pappek detected.
dn meka run karanne man wage 2010 ipaduna kollo.
සුභ උපන්දිනයක් එළකිරි ඩොට් කොම්.(4)
------ Post added on Jun 28, 2026 at 3:02 PM
ඔයත් උදැව් කරා.Joined May 2, 2007
Happy Birthday Elakiri.com![]()
මම 2007දැනට Comment කරල තියෙන අයගෙන් මම තමයි පරනම 2008![]()

ada usa wala John F. Kennedy International Airport (I work there as a Aviation Communication in flight operations) idan replay karanne. 

එළකිරි එකත් එක්කම කපුටා.com , මල්කොහා.com ,lionsroar.com වගේ ගොඩක් අවා .
සවයිව් උනේ එළකිරි . com විතරයි .
ඉස්සර නම් profit තියෙන්න ඇති .
දැන් නම් @GTRZ මේක නාකි කුකුලන්ගේ හිත සුව පිණිස පිනට කරන්නේ ..
මගේ ඔර්ජිනල් එක 2008... ගෝඩක් ගෙමස් ගැනත් ගියා මේකේ ඉතින්.. පස්සේ ඉරෝසන්ල එහෙම මේක මහින්දගේ ගෙදර කර ගත්තා.. ඊට පස්සේ ඇට 2ක පුකේ ඔසාම වගේ නම් වලින් එනව.. Happy Anniversary එළකිරි ඩොට් කොම් !තමා කියන්න වෙන්නේ ඒක එහෙම නම්..