ElaKiri.com වසර 20 online ®

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,463
    6,000
    113
    මගේ ඔර්ජිනල් එක 2008... ගෝඩක් ගෙමස් ගැනත් ගියා මේකේ ඉතින්.. පස්සේ ඉරෝසන්ල එහෙම මේක මහින්දගේ ගෙදර කර ගත්තා.. ඊට පස්සේ ඇට 2ක පුකේ ඔසාම වගේ නම් වලින් එනව.. Happy Anniversary එළකිරි ඩොට් කොම් !තමා කියන්න වෙන්නේ ඒක එහෙම නම්..
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,305
    2,355
    113
    colombo
    naaki pappek detected.
    dn meka run karanne man wage 2010 ipaduna kollo. 🤘🤘🤘😂😂

    සුභ උපන්දිනයක් එළකිරි ඩොට් කොම්. 😍(4)
    ------ Post added on Jun 28, 2026 at 3:02 PM
    මේකේ අඩුම වයසේ එකාට 25 ක් වත් ඇති

    Joined May 2, 2007 :yes::yes::yes:

    Happy Birthday Elakiri.com :love::love::love:
    ඔයත් උදැව් කරා. ♥️♥️
    ------ Post added on Jun 29, 2026 at 1:06 AM
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,889
    972
    113
    New York, USA
    2004 A/L karala 2006 Internet cafe ekaka 3000 salary ekata job ekak karana kale join una elakir eka. :love: ada usa wala John F. Kennedy International Airport (I work there as a Aviation Communication in flight operations) idan replay karanne. :)

    kalaya maw wenasaka arume. :love:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,961
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    එළකිරි එකත් එක්කම කපුටා.com , මල්කොහා.com ,lionsroar.com වගේ ගොඩක් අවා .
    සවයිව් උනේ එළකිරි . com විතරයි .
    ඉස්සර නම් profit තියෙන්න ඇති .
    දැන් නම් @GTRZ මේක නාකි කුකුලන්ගේ හිත සුව පිණිස පිනට කරන්නේ ..

    God walatata th forum ekak haduwa. 🙈🤭

    මගේ ඔර්ජිනල් එක 2008... ගෝඩක් ගෙමස් ගැනත් ගියා මේකේ ඉතින්.. පස්සේ ඉරෝසන්ල එහෙම මේක මහින්දගේ ගෙදර කර ගත්තා.. ඊට පස්සේ ඇට 2ක පුකේ ඔසාම වගේ නම් වලින් එනව.. Happy Anniversary එළකිරි ඩොට් කොම් !තමා කියන්න වෙන්නේ ඒක එහෙම නම්..

    2010 ට විතර කලින් මේකෙ දේශපාලනේ දැක්ක කියගා මතකවත් නෑ. සම්පූර්ණ වෙනස්.

    එක එක ජාතියෙ අයට එක එක විදියට ත්බුණනේ. අවුරුදු ගණන් ඇදෙන ත්‍රෙඩ් වෙනම. ඒවට හැමදාම යන සෙට් එක ඒවයෙ විතරමයි. නිතර නිතර අලුත් ත්‍රෙඩ් වලට යන සෙට් එක වෙනම.

    ඒ විදිය තිබුණ නං හොඳයි කියල හිතෙනවා. ඒක නැති වුණ එකෙන් සෙට් එකක් හැලිල වගේ.
    ------ Post added on Jun 29, 2026 at 4:56 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,401
    17,998
    113
    සයිට් එක ලෝන්ච් කරපු දවසේ ඉඳන්ම මේකේ. 2006 මැයි 4

    ආරම්භක සාමාජිකයෙක් වෙන්න ලැබීම ගැන සතුටුයි!

    8-)8-)8-)
    එතකොට ජුලි 28 නෙමේද දවස...
     
    • Like
    Reactions: revox

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,724
    1,335
    113
    Sri Lanka
    issara nam godak dewal meken hoyagaththa... mp3 thama wadima....
    man facebook wath use karanne na. meka thama use karanna...

    issara awata wada godak elakiri eka wenas dan... may be we are getting old.... :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    • Haha
    Reactions: revox

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,180
    1
    31,768
    113
    - උඩරට -
    ඉස්සර අපේ ගෙදර කොම්පූටර් එක තියලා තිබ්බේ ගෙදර ඔක්කොටම පේන්න..
    ඒ මොකද නෑයෝ කියලා තිබ්බා අපේ ගෙදරට, කොල්ලෝ අසබ්‍ය දර්ශන බලන්න ඕවාගෙන් ඇබ්බැහි වෙනවා කියලා.. 🙄

    2010 විතර මම ආවා බලන්න එලකිරිය..එතකොට වැඩිය තේරෙන්නේ නෑ සිස්ටම් එක.. පස්සේ 2011 එකවුන්ට් එකක් හැදුවා..ඇවිත් වැඩ පටන් ගන්නකොටම ඉස්සර තිබ්බ රෙප් සිස්ටම් එකෙන් එක පරයෙක් රෙප් කපලා කැරි ගලන කිම්බක ෆොටෝ එකක් දාලා තිබ්බා..😕
    ඒක ඕපන් වෙනව මුලු ස්ක්‍රීන් එකේම..
    ගෙදර අය දැක්කොත් විනාසයි නේ.. ඉතින් ආයේ ගියේ නෑ.. පස්සේ ආයේ ආවා..එතකොට ඔය රෙප් සින් එක නෑ... 😁
    එකවුන්ට් එක හදපු දවස් වල කොල්ලෝ ටිකක් හිටියා හොඳ දැන් නම් උන් හොයා ගන්නවත් නෑ...

    ෆේස්බුක් එකට වඩා මේක හොඳයි බන්... හෙණ නිදහස්..