ElaKiri.com වසර 20 online ®

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,463
    5,997
    113
    මගේ ඔර්ජිනල් එක 2008... ගෝඩක් ගෙමස් ගැනත් ගියා මේකේ ඉතින්.. පස්සේ ඉරෝසන්ල එහෙම මේක මහින්දගේ ගෙදර කර ගත්තා.. ඊට පස්සේ ඇට 2ක පුකේ ඔසාම වගේ නම් වලින් එනව.. Happy Anniversary එළකිරි ඩොට් කොම් !තමා කියන්න වෙන්නේ ඒක එහෙම නම්..
     
    • Like
    Reactions: shenat

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,305
    2,354
    113
    colombo
    naaki pappek detected.
    dn meka run karanne man wage 2010 ipaduna kollo. 🤘🤘🤘😂😂

    සුභ උපන්දිනයක් එළකිරි ඩොට් කොම්. 😍(4)
    ------ Post added on Jun 28, 2026 at 3:02 PM
    මේකේ අඩුම වයසේ එකාට 25 ක් වත් ඇති

    Joined May 2, 2007 :yes::yes::yes:

    Happy Birthday Elakiri.com :love::love::love:
    ඔයත් උදැව් කරා. ♥️♥️
    ------ Post added on Jun 29, 2026 at 1:06 AM
     
    • Love
    Reactions: lahiruramanayak

    shenat

    Well-known member
  • May 13, 2007
    57,960
    86,171
    113
    ආශ්චර්යමත් රටක
    එළකිරි එකත් එක්කම කපුටා.com , මල්කොහා.com ,lionsroar.com වගේ ගොඩක් අවා .
    සවයිව් උනේ එළකිරි . com විතරයි .
    ඉස්සර නම් profit තියෙන්න ඇති .
    දැන් නම් @GTRZ මේක නාකි කුකුලන්ගේ හිත සුව පිණිස පිනට කරන්නේ ..

    God walatata th forum ekak haduwa. 🙈🤭

    මගේ ඔර්ජිනල් එක 2008... ගෝඩක් ගෙමස් ගැනත් ගියා මේකේ ඉතින්.. පස්සේ ඉරෝසන්ල එහෙම මේක මහින්දගේ ගෙදර කර ගත්තා.. ඊට පස්සේ ඇට 2ක පුකේ ඔසාම වගේ නම් වලින් එනව.. Happy Anniversary එළකිරි ඩොට් කොම් !තමා කියන්න වෙන්නේ ඒක එහෙම නම්..

    2010 ට විතර කලින් මේකෙ දේශපාලනේ දැක්ක කියගා මතකවත් නෑ. සම්පූර්ණ වෙනස්.

    එක එක ජාතියෙ අයට එක එක විදියට ත්බුණනේ. අවුරුදු ගණන් ඇදෙන ත්‍රෙඩ් වෙනම. ඒවට හැමදාම යන සෙට් එක ඒවයෙ විතරමයි. නිතර නිතර අලුත් ත්‍රෙඩ් වලට යන සෙට් එක වෙනම.

    ඒ විදිය තිබුණ නං හොඳයි කියල හිතෙනවා. ඒක නැති වුණ එකෙන් සෙට් එකක් හැලිල වගේ.
    ------ Post added on Jun 29, 2026 at 4:56 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,401
    17,997
    113
    සයිට් එක ලෝන්ච් කරපු දවසේ ඉඳන්ම මේකේ. 2006 මැයි 4

    ආරම්භක සාමාජිකයෙක් වෙන්න ලැබීම ගැන සතුටුයි!

    8-)8-)8-)
    එතකොට ජුලි 28 නෙමේද දවස...
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,724
    1,334
    113
    Sri Lanka
    issara nam godak dewal meken hoyagaththa... mp3 thama wadima....
    man facebook wath use karanne na. meka thama use karanna...

    issara awata wada godak elakiri eka wenas dan... may be we are getting old.... :rolleyes2: :rolleyes2: :rolleyes2: