විදුලි ප්‍රශ්නයක්!

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    363
    420
    63
    ශ්‍රී ලංකාව
    අපේ ගේ කිට්ටුව මුරුක්කු පැක්ටේරියක් තියෙනවා. ඒකෙ මැසින් ඔන් කරද්දී අවට ගෙවල් වල ලයිට් ඩිම් වෙනව. සමහර විද්‍යුත් උපකරණ ඔෆ් වෙලා යනවා.

    මේක තප්පර පහකින් වගෙ සමථයකට පත් වෙනව.

    ඒත් අපිට මේක හරි වදයක්. අපේ විද්‍යුත් උපකරණ පිළිස්සෙන්න පුළුවන්. මේකට අවට ගෙවල් වල අපි පෙත්සම් ගැහුව. ලයිට් බිල ලියන්න එන කෙනාට කිවුව. ඒත් තාම විසදුමක් නැහැ.

    ඉස්සර රෑට පැක්ටේරිය වැහුවම කොල්ලො ගල් ගැහුව ජනෙල් වලට. ඒත් දැං Cctv කැමරා සවි කරල තියෙන්නෙ.

    මේකට හේතුව මොකක්ද? මේකට ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය මොකක්ද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බොලත් එක්ක කොහොමද බන් රටක් දියුණු කරන්නේ
    බොලා රෑට ගලුත් ගහලා රටත් දියුණු කරන්න කියලා පිකටුත් කරනවා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,939
    26,500
    113
    මෙහෙ ඔහොම වෙලා පැමිනිලි කරාට පස්සෙ උන්ට අළුතෙන් ලයින් එකක් ඇදලා ට්‍රාන්ස්ෆොමරයක් දාලා දුන්නා
     
    • Like
    Reactions: Inigo Montoya

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    363
    420
    63
    ශ්‍රී ලංකාව
    බොලත් එක්ක කොහොමද බන් රටක් දියුණු කරන්නේ
    බොලා රෑට ගලුත් ගහලා රටත් දියුණු කරන්න කියලා පිකටුත් කරනවා
    මං ගැහුවේ නැ. අනිත් මිනිස්සු ගහල තියෙන්නෙ.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    524
    509
    93
    අපේ ගේ කිට්ටුව මුරුක්කු පැක්ටේරියක් තියෙනවා. ඒකෙ මැසින් ඔන් කරද්දී අවට ගෙවල් වල ලයිට් ඩිම් වෙනව. සමහර විද්‍යුත් උපකරණ ඔෆ් වෙලා යනවා.

    මේක තප්පර පහකින් වගෙ සමථයකට පත් වෙනව.

    ඒත් අපිට මේක හරි වදයක්. අපේ විද්‍යුත් උපකරණ පිළිස්සෙන්න පුළුවන්. මේකට අවට ගෙවල් වල අපි පෙත්සම් ගැහුව. ලයිට් බිල ලියන්න එන කෙනාට කිවුව. ඒත් තාම විසදුමක් නැහැ.

    ඉස්සර රෑට පැක්ටේරිය වැහුවම කොල්ලො ගල් ගැහුව ජනෙල් වලට. ඒත් දැං Cctv කැමරා සවි කරල තියෙන්නෙ.

    මේකට හේතුව මොකක්ද? මේකට ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය මොකක්ද?

    high power ekak ganna nisa low voltage yanawa ethi. un wenama 3 phase line eka nemei da aran thiyenne ?
    godak welawata ohoma unama solution eka thama transformer ekak dana eka. but CEB ekata mara cost ekak. mata hithenne area manager ta kiwwanam hari. moko factory eke unta karanna deyak ne. issue eka thiyenne CEB eke. hodama de inna okkoma petition ekak sign karala kattiya ekathu wela kiyana eka. but political push eka nethuwa nam kalayak yai
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,471
    8,640
    113
    Galaha
    ෆැක්ටරියට ගල් ගහල හරියනවද යකෝ. විදුලිබල මන්ඩලේට ගල් ගහපන්. උඹලගෙ ගෙවල් පැත්තෙ ඉන්න උන්ගෙ හැටි හිතගන්න පුලුවන්. :rolleyes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,934
    15,335
    113
    35
    Spain
    මොටර්වල රනින් කපෑසිටර් එක චාජ් වෙනකොට ලොකු කරන්ට් එකක් අදිනවා. තත්පර බාගයක්වත් යන්නේ නැහැ වැඩේට. ඕක නිසා ගෙවල්වල උපකරණ පිච්චෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: cstasy

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,005
    6,704
    113
    ගග අද්දර
    Ape gewal pettet dawalta drop wenawa serin sere. Solution ekata athsan karala peminillak dennalu transformer ekk danna.
    At e drop eka anit gewal Wala unta teren neti nisa oka krnna wen ne.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙහෙ ඔහොම වෙලා පැමිනිලි කරාට පස්සෙ උන්ට අළුතෙන් ලයින් එකක් ඇදලා ට්‍රාන්ස්ෆොමරයක් දාලා දුන්නා
    උන්ට නිකන් දාල දෙන්නෙ නෑ. ගෙවන්න වෙනව.

    පැමිණිලි කරහන් උඩට උඩට.අමතිය වෙනකන්.