Elon Musk වගේ අය ඇත්තටම බිලියනපතියන්ද

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    Elon Musk වගේ අය ඇත්තටම බිලියන පතියන්ද ? මේ අයගේ ඇත්තටම තියෙන්නේ තාක්ෂණය ආශ්‍රිත සමාගම්වල කොටස් වෙළදපලේ කොටස් වටිනාකම විතරයි නේද. මේ කවුරුහරි කෙනෙක් හෝ ආයතනයක් කඩාගෙන වැටුනොත් රටේ ආර්ථිකයට බලපෑමක් වෙන්නේ නෑ නේද. ඕය කියන බිලියන පතියන්ට රටේ ආර්ථිකය හසුරවන්න බැහැ නේද?

    ඉන්දියාවේ ඉන්න mukesh ambani, adani වගේ අයට ඒ රටේ මුළු ආර්ථිකයයම හසුරවන්න පුළුවන් කමක් තියනවා. ඒ අයගේ ව්‍යාපාර සෑම ක්ෂේත්‍රයකම වගේ විහිදිලා ගිහින්. පාරේ යන්නෙත් රටේ ජනාධිපතිටත් වඩා ආරක්ෂාවක් තියාගෙන

    මේ තියෙන්නේ ඒ අයගේ ව්‍යාපාර

    Mukesh Ambani (Reliance Industries Limited)

    Energy - Oil and Gas Exploration & Production
    - Refining & Marketing (LPG,Naphtha, Gasoline etc)

    Petrochemicals - Reliance Composites Solutions
    - Polyesters
    - Fibre Intermediates
    - Aromatics
    - Elastomers
    Reliance Retail
    Reliance Jio
    Media & Entertainment

    Gautam Adani (Adani Group)

    Infrastructure - Airports
    - Data Center
    - Defence & Aerospace
    - Road, Metro & Rail
    Adani Realty
    Adani Sportsline
    Energy & Utilities - Energy Solutions
    - City Gas Distribution
    - Green Energy
    - Green Hydrogen
    - Thermal Power
    - Water Treatment Plants
    - Wind Turbine
    - Solar Manufacturing

    Transport & Logistics - Agri Logistics
    - Logistics
    - Ports
    Fruits
    Materials - Cement
    - Copper
    - Natural Resources
    - PVC
    Media
    Skills & Education
    Industrial Land

    මේ විදිහට හැම ව්‍යාපාර ක්⁣ෂේත්‍රයකම වගේ බලය අල්ලගෙන. රටේ ආර්ථිකය මෙහෙයවන්න පුළුවන් ගානට
     
    • Like
    Reactions: Inigo Montoya

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    ඔව්
    Elon mask ගේ company වල net assets per share වලට වඩා 5-10 අතර ගුණයකින් වැඩියි කොටස් වෙළදපල වටිනාකම. ඒ වගේම රටේ ආර්ථිකය control කරන්න හැකියාවක් නැහැ.

    Bump
    ------ Post added on Jul 18, 2026 at 7:38 PM