Elon Musk වගේ අය ඇත්තටම බිලියන පතියන්ද ? මේ අයගේ ඇත්තටම තියෙන්නේ තාක්ෂණය ආශ්රිත සමාගම්වල කොටස් වෙළදපලේ කොටස් වටිනාකම විතරයි නේද. මේ කවුරුහරි කෙනෙක් හෝ ආයතනයක් කඩාගෙන වැටුනොත් රටේ ආර්ථිකයට බලපෑමක් වෙන්නේ නෑ නේද. ඕය කියන බිලියන පතියන්ට රටේ ආර්ථිකය හසුරවන්න බැහැ නේද?
ඉන්දියාවේ ඉන්න mukesh ambani, adani වගේ අයට ඒ රටේ මුළු ආර්ථිකයයම හසුරවන්න පුළුවන් කමක් තියනවා. ඒ අයගේ ව්‍යාපාර සෑම ක්ෂේත්රයකම වගේ විහිදිලා ගිහින්. පාරේ යන්නෙත් රටේ ජනාධිපතිටත් වඩා ආරක්ෂාවක් තියාගෙන
මේ තියෙන්නේ ඒ අයගේ ව්‍යාපාර
Mukesh Ambani (Reliance Industries Limited)
Energy - Oil and Gas Exploration & Production
- Refining & Marketing (LPG,Naphtha, Gasoline etc)
Petrochemicals - Reliance Composites Solutions
- Polyesters
- Fibre Intermediates
- Aromatics
- Elastomers
Reliance Retail
Reliance Jio
Media & Entertainment
Gautam Adani (Adani Group)
Infrastructure - Airports
- Data Center
- Defence & Aerospace
- Road, Metro & Rail
Adani Realty
Adani Sportsline
Energy & Utilities - Energy Solutions
- City Gas Distribution
- Green Energy
- Green Hydrogen
- Thermal Power
- Water Treatment Plants
- Wind Turbine
- Solar Manufacturing
Transport & Logistics - Agri Logistics
- Logistics
- Ports
Fruits
Materials - Cement
- Copper
- Natural Resources
- PVC
Media
Skills & Education
Industrial Land
මේ විදිහට හැම ව්‍යාපාර ක්ෂේත්රයකම වගේ බලය අල්ලගෙන. රටේ ආර්ථිකය මෙහෙයවන්න පුළුවන් ගානට