ඌ නම් ප්‍රොෆෙශනල් විදියට කරන් යනවා, ඌත් සල්ලි වලට තමා ඕන ගූ ගොඩක් විකුනන්නෙ.Ai ara hari TV fonnaya
යුද්ද සීන් නම් ලස්සනට කරනවා බන් ඒවා තවමත් මම නම් බලනවා .අර නලින් රාජපක්ෂ කියන එකත් ඒවා කරනවා ඌ කියවනවා වැඩිය්WANESA කාරයා ඉස්සර යුද්ධය ගැන කරේ.... දැන් ඒවායේ content ඉවරවෙලා ද කොහෙද මේ වගේ ඒවා විකුණං කන්න පටං අරං...
බුකී පොලීසියෙන් ඒක දැක්ක දැක්ක එක report ගහලා අයින් කරලා බන්, ඕක save කරගත්ත උන් ඉන්නවා ඇති. තිබ්බානම් දෙනවාeka pakek hoyla dunne ne video ekaa