රුහුණ engineering

snyder007

Junior member
  • Feb 3, 2026
    19
    30
    13
    Gampaha
    ගෙදරට ළගයි කියලා උඩින්ම රුහුන Eng නොදා Z score පිලිවෙලට faculties apply කරන්න. IESL + Washinton accord දෙකම තියෙන්නෙ ලංකාවෙ පේර,මොරටු,රුහුන E fac තුනට විතරයි. අනිත් දෙකට වගේම රුහුනෙ අයටත් Msc,Phd scholors හම්බවෙනවා තමන්ගෙ academic performances මත. අලුතෙන් පටන් ගත්ත Marine engi dpt එකේ බැච් දෙකක් out. පලවෙනි බැච් එකේ ඔක්කොම නැවේ. දෙවෙනි අයගෙන් බාගයක් නැවේ. හැබැයි marine අයට IESL හම්බෙන්නෙ තව අවුරුදු දෙකකින්.

    715570415_1471894591619369_3781791695928677267_n.jpg
     
    Last edited:

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    283
    354
    63
    පලවෙනි බැච් එකේ ඔක්කොම නැවේ. දෙවෙනි අයගෙන් බාගයක් නැවේ. හැබැයි marine අයට IESL හම්බෙන්නෙ තව අවුරුදු දෙකකින්
    අඩෝ marine උන්ටත් ජොබ් සෙට් වෙන්නේ නැද්ද?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,608
    113
    අඩෝ marine උන්ටත් ජොබ් සෙට් වෙන්නේ නැද්ද?
    උන්ට ජොබ් දෙන්න මෙහෙ නැව් හදන්නේ නැහැනේ බන්. ඔය පොඩි පොඩි වැඩ කෙරෙනවා. ලොකුවට නැනේ ඉතින්. රට යන්න තමා තියෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    4,5 degrees walata washington accord na
    ආ ඕවු ඒක අමතක උනා
    දැනට නෑ ඉස්සරහට ගනී සමහර විට

    අඩෝ marine උන්ටත් ජොබ් සෙට් වෙන්නේ නැද්ද?
    ඩිග්‍රිය අරන් නිකන් හිටියට ජොබ් එක ගෙනල්ල අතට දෙන්නෙ නෑ
    CDC එක එහෙම ගන්න ඕනෙ ඉතිම්
    ------ Post added on Aug 7, 2026 at 7:54 PM
     
    snyder007

    Junior member
  • Feb 3, 2026
    19
    30
    13
    Gampaha
    අඩෝ marine උන්ටත් ජොබ් සෙට් වෙන්නේ නැද්ද?
    මේක තාම අලුත් Degree එකක් නිසා Crew agency එක්ක permenant agreements නැහැ තාම. Cinec, Msti වගේ ප්‍රයිවට් ඒවායෙ ලමයිට ඉක්මනට නැව් දෙනවා එයාලා agreement ගහලා තියෙන නිසා. රුහුණ දැනට කරන්නෙ lecturersලාගෙ personal contact වලින් කම්පැනි කීපෙකට interviews arrange කරන එක. මන් දෙවෙනි බැච් එකේ. අපේ 22ක් නැවේ යන්න කැමැත්තෙන් උන්නෙ. 14ක් නැවේ ඉන්නෙ, මායි අනිත් අයයි company selected, තාම sign on dates දීලා නෑ 🥴
     
    snyder007

    Junior member
  • Feb 3, 2026
    19
    30
    13
    Gampaha
    ඕකෙ නේද වැටමාර පොලු පුකට බස්සන්නේ?🤣

    පාවිච්චි කරපු කොන්ඩම් එකතු කරපු බාල්දියක් තිබිලා කේස් එකකුත් උනා නේ ද?
    ඒක උනේ මාතර. එහෙ ඉඩ මදි නිසා e fac, medical, tech ගාල්ල අවට තියෙන්නෙ. E fac එකේ උන්ට රැග් තියා සෙට් වෙලා බොන්න වෙලාවකුත් නෑ 3rd, 4th semesters පටන් ගත්තම
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    424
    80
    28
    රුහුණේ degree programme 5ක් offer කරනව අපේ කාලෙ නම් 3යි තිබ්බෙ.
    1. electrical and information engineering
    2. civil and environmental engineering
    3. mechanical and manufacturing engineering
    4. marine and naval architecture
    5. computer engineering

    ඔය 5 තමා කරන්න පුළුවන් ඌට එහෙ ගියොත්. ඔය අන්තිම 2 අලුතෙන් එකතු උන ඒවා ඒකෙනුත marine and naval architecture engineering degree programme එක තියෙන එකම government university එක. ෆීල්ඩ් selection කරන්නේ 1st year එක්සෑම් වල හොදම ලකුණු ගන්න පිලිවෙලයි ලමයින්ගෙ කැමැත්තයි බලලා. ඕනෙ එකකට ජොබ් තියෙනවා හැබැයි ලංකාව ඇතුලෙ competition වැඩී ඉතින් degree එකට අමතරව අතින් qualifications තියෙන තරමට තමා value එක වැඩි වෙන්නෙ. ඌට කැමති එක කරලා හොදට ගොඩ දාන්න කියපන්, නිකන් රැල්ලට එක එකා කරන එක කරන්න එපා කියපන්

    ගෙදර ඉදන් යනවට වඩා හොස්ටල් හරි බෝඩිමක ඉන්නව නම් හොදයි කියලා මන් කියන්නෙ.
    mokadda batch eka ?
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    ඒක උනේ මාතර. එහෙ ඉඩ මදි නිසා e fac, medical, tech ගාල්ල අවට තියෙන්නෙ. E fac එකේ උන්ට රැග් තියා සෙට් වෙලා බොන්න වෙලාවකුත් නෑ 3rd, 4th semesters පටන් ගත්තම

    ai ban pach gahanne 🤭
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    mokadda batch eka ?
    ඒවා රහස් 😛
    උම්බත් ඒකෙද

    ඒක උනේ මාතර. එහෙ ඉඩ මදි නිසා e fac, medical, tech ගාල්ල අවට තියෙන්නෙ. E fac එකේ උන්ට රැග් තියා සෙට් වෙලා බොන්න වෙලාවකුත් නෑ 3rd, 4th semesters පටන් ගත්තම
    උම්බලා දැන් ඉස්කෝලෙ යනව වගේද යකෝ එච්චර වෙලා නැද්ද :dull:
    ------ Post added on Aug 7, 2026 at 8:41 PM
     
    • Sad
    Reactions: snyder007

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ඒක උනේ මාතර. එහෙ ඉඩ මදි නිසා e fac, medical, tech ගාල්ල අවට තියෙන්නෙ. E fac එකේ උන්ට රැග් තියා සෙට් වෙලා බොන්න වෙලාවකුත් නෑ 3rd, 4th semesters පටන් ගත්තම
    ඒ කියන්නෙ මචන් හවසට ලෙක්චර්ස් ඉවර වෙලා බස් එකේ පැය දෙකක් වගේ ගෙදර යන්න නම් ඒක අවුල් ද
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,687
    2,542
    113
    නිධානයක් උඩ
    ඒ කියන්නෙ මචන් හවසට ලෙක්චර්ස් ඉවර වෙලා බස් එකේ පැය දෙකක් වගේ ගෙදර යන්න නම් ඒක අවුල් ද
    මොරටුවේ ඉන්න කොට පිළියන්දල උනුත් බෝඩ් වෙලා හිටියේ.
     
    snyder007

    Junior member
  • Feb 3, 2026
    19
    30
    13
    Gampaha
    ඒ කියන්නෙ මචන් හවසට ලෙක්චර්ස් ඉවර වෙලා බස් එකේ පැය දෙකක් වගේ ගෙදර යන්න නම් ඒක අවුල් ද
    පැය දෙකක් යන එක නම් අපරාදෙ තමන්ගෙ කාලය. මන් නම් හිතන්නෑ යාලුවො එක්ක සෙට් උනාම හැමදාම ගෙදර යන්න හිතෙයි කියලා. අපේ අයගෙන් ගෙදර ඉඳන් ආවෙ ගාල්ල අවටම ගෙවල් තිබ්බ අය.එයාලත් හැමදාම ගියෙ නෑ හොස්ටල් ආතල් නිසා
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    මේක තාම අලුත් Degree එකක් නිසා Crew agency එක්ක permenant agreements නැහැ තාම. Cinec, Msti වගේ ප්‍රයිවට් ඒවායෙ ලමයිට ඉක්මනට නැව් දෙනවා එයාලා agreement ගහලා තියෙන නිසා. රුහුණ දැනට කරන්නෙ lecturersලාගෙ personal contact වලින් කම්පැනි කීපෙකට interviews arrange කරන එක. මන් දෙවෙනි බැච් එකේ. අපේ 22ක් නැවේ යන්න කැමැත්තෙන් උන්නෙ. 14ක් නැවේ ඉන්නෙ, මායි අනිත් අයයි company selected, තාම sign on dates දීලා නෑ 🥴
    මේක තියෙන්නේ මාගාල්ලේ නේද ? එකේ අය යුනිෆෝම් එකක් දාගෙන නේද යන්නේ ??
     
    • Like
    Reactions: snyder007