වැඩිම තෙල් කරන 2010 ට කලින් හදපු හයිබ්‍රිඩ් නොවන කාර් එක මොකද්ද?

waca

Well-known member
  • Nov 13, 2006
    3,771
    2,248
    113
    Nugegoda
    Fit GD1, Fit Aria GD8 වගේ ඒවත් සුපිරියට තෙල් කරනව. හැබැයි මේවයි ගියර් බොක්ස් දැන් කොහොමද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: dragonsl

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    mekak tibba issara, mekata petrol gahanne nadda manda ban :D
    masetama 1500 ka wage gahanawa, school class town yanna wage wada walata use kara. long trips walata nam set na.

    meke kara mn hithanne 30km per liter wage, ac tibba.

    Daihatsu Cuore 1995​


    mRide_28692.jpg
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,702
    8,974
    113
    kandy
    2010 කලින් හොදට තෙල් කරන ගොඩක් වාහන මැනුවල් . උබට එක අව්ලක් නැද්ද .
    දුර ට්‍රිප් එකක් එහෙම යනකොට එපා වෙයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    අහ් කලින් කියන්න අමතක උනානෙ ලෙඩ ගොඩ උනාට පරණ Isuzu Gemini කාර් එකත් තෙල් සුවදටත් දුවනවා. 20-25 කරනවා ඇති මම හිතන්නෙ