පාන්දර බඩගිනි උනාම කන්න හොද කෑම කඩයක්වත් නෑ නේද බන් ලංකාවේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,040
    13,976
    113
    🤍
    5Q2IjHd.png


    Reacher baladdi mathak une
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,854
    21,535
    113
    Panadura
    මිනිහෙක්ට කඩයක්වත් කරගන්න බැරි කාලයක් දැන් තියෙන්නේ
    අහන අහන මිනිහා දුක කියන්නේ මිනිස්සු ඉන්නේ සෑහෙන පීඩනෙන්
    එක පවුලකට කෙලවන්න ගිහින් රටම කෙළව ගත්ත එක උනේ