මගෙත් 2016 ගත්ත ලැප්ටොප් එක 2025 වෙනකන් වැඩ කරා . Coffee spill වෙලා හදන්න දුන්නත් හද ගන්න බැරි උනා . එත් ගෙදර PC තියෙන නිසා දැන් පරණ ලැප්ටොප් එකට සමාන ලැප්ටොප් එකක් ඉදල හිටලා පාවිච්චි කරනවා .
Previous laptop specs :
Optimus Series: 17.3" Matte Full HD IPS LED Widescreen (1920x1080)
Processor (CPU)
Intel® Core™ i5 Quad Core Processor 6440HQ (2.6GHz, 3.5GHz Turbo)
Memory (RAM)
16GB HyperX IMPACT 1600MHz SODIMM DDR3 (2 x 8GB) 
Graphics Card
NVIDIA® GeForce® GTX 965M - 2.0GB DDR5 Video RAM - DirectX® 12
500GB WD BLACK SATA + 1TB SSD
මේක custom laptop එකක්. 2016 තිබ්බ solid mid-to-upper-mid-range gaming machine,