BBA Degree in EURASIAN CAMPUS කරන්නද එපාද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    මචං මට degree එකක් කරගන්න ඕනේ. මට physically class යන්න වෙලාවක් නෑ. ඒ නිසා 100% online degree එකක් කරගන්න බලද්දි මේක හම්බුනා 👇🏽

    Bachelor of Business Administration (BBA) – Special Degree (4 Years)

    කරන්නෙ EURASIAN CAMPUS (යුරේසියානු සරසවිය) එකෙන්. Degree එක දෙන්නේ Nile University of Science and Technology Somalia එකෙන්.

    මේක UGC recognised degree එකක්. Course fee එක රැපියල් 360,000.00 යි.

    SLQF Level 6
    Minimum Credits -120
    Duration- 8 semesters
    Can be completed within 01 year

    අපිට Diploma එකක් තියෙනව නන් මේක අවුරැද්දෙන් ඉවර කරන්න පුලුවන්.

    අවුරුද්දකට සෑහෙන්න පිරිසක් pass out නං වෙනවා

    මේක කරන්නද එපාද කියලා advice එකක් දෙන්න
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    පිස්සුද බන් මේ තරම් කැම්පස් තියෙද්දි ඔය ගුබ්බෑයමේ රිංගන්නෙ. කැරි හොර ඝණයෙක් ඔය මුඩුක්කුව රන් කරන්නේ මේ තියෙන්නේ උන් affiliate වෙලා ඉන්න සෝමාලියාවේ Nile University එක පොඩ්ඩක් ගිහින් බලපන්🤣🤣🤣🤣 https://maps.app.goo.gl/dvgmTJ2nRGB7HHjv9
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    @Heshan Daminda hto මෙන්න ඩිප්ලෝමා තියන උන්ට අවුරුද්දෙන් ඩිග්‍රී ගන්න පුලුවන් ලු. උබත් මේකවත් කරලා ඩිග්‍රි කොලේ අතට ගනින්. Online ලුනෙ තියෙන්නෙත්? මේ ලොන්ත සෝමාලියන් ගුබ්බයමේ ඉගෙනගන්න ඒවා නම් සතපහකට වැඩක් නැතිවෙයි ඒත් පේපර් qualification එකට ඩිග්‍රී එක හරි වටිනවනෙ ඔය ගානට? අවුරුදු 4ටම ලක්ෂ 3නම් ඩිප්ලෝමා තියන උන්ට අවුරුද්දෙන් ගන්නවනම් ඒකෙන් භාගයක් වගේනෙ යන්න ඕන
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    පිස්සුද බන් මේ තරම් කැම්පස් තියෙද්දි ඔය ගුබ්බෑයමේ රිංගන්නෙ. කැරි හොර ඝණයෙක් ඔය මුඩුක්කුව රන් කරන්නේ මේ තියෙන්නේ උන් affiliate වෙලා ඉන්න සෝමාලියාවේ Nile University එක පොඩ්ඩක් ගිහින් බලපන්🤣🤣🤣🤣 https://maps.app.goo.gl/dvgmTJ2nRGB7HHjv9
    Meka thamai aththa. Oke whatsapp group ekaka piliganima sambanda prashnayak ahuwa kiyala Vice chancellor kiyna pora mata katha karala kunu harupen bannna. Mn nam athal ekata prashna ahuwe piliganima gana hodata danagena :lol: :lol: :lol:
     
    • Wow
    Reactions: KSPathirana

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,081
    12,297
    113
    🌎
    image.png
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,828
    1
    6,682
    113
    Read Millionaire Fastlane by MJ Demarco
    The Lean Startup by Erik Riles
    Poor Charlie's Almanack

    These worth more than a MBA degree ( from my experience - I've went through all these 3 books )
     
    • Like
    Reactions: 1118lakmalkumara

    maxa88

    Member
    Apr 25, 2026
    15
    16
    3
    Oka තනිකරම kadayak. හොඳටම දන්න නිසා කියන්නේ. ප
    හාමුදුරුවන්ගේ පවුලේ උන් ගහන gemak. හොඳta දත galawanawa. Paper qualification ekakata විතරක් නම් හොඳ wei.hamuduruwange sahodaroyo ටික කරන්නේ. Eke krishan කියලා ඉන්නේ අපේ school eke ekek. පිළියන්දල central eke. Kesbewa wewa issaraha food city eka uda campus eka kiyana eka tyenne.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    semester 8 අවුරුද්දට කරනවා නම් මේකේ උගන්වන දේවල් වැඩක් තියෙනවද? අනික ඔයිට අඩුවට state uni එකක බාහිර උපාධියක් කරන්න පුළුවන්. අනික මෙයාලට මෙයාලගේ නමින් කිසිම උපාධියක් දෙන්න පුළුවන්ද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    @Heshan Daminda hto මෙන්න ඩිප්ලෝමා තියන උන්ට අවුරුද්දෙන් ඩිග්‍රී ගන්න පුලුවන් ලු. උබත් මේකවත් කරලා ඩිග්‍රි කොලේ අතට ගනින්. Online ලුනෙ තියෙන්නෙත්? මේ ලොන්ත සෝමාලියන් ගුබ්බයමේ ඉගෙනගන්න ඒවා නම් සතපහකට වැඩක් නැතිවෙයි ඒත් පේපර් qualification එකට ඩිග්‍රී එක හරි වටිනවනෙ ඔය ගානට? අවුරුදු 4ටම ලක්ෂ 3නම් ඩිප්ලෝමා තියන උන්ට අවුරුද්දෙන් ගන්නවනම් ඒකෙන් භාගයක් වගේනෙ යන්න ඕන
    Gane wenasak na ban

    semester 8 අවුරුද්දට කරනවා නම් මේකේ උගන්වන දේවල් වැඩක් තියෙනවද? අනික ඔයිට අඩුවට state uni එකක බාහිර උපාධියක් කරන්න පුළුවන්. අනික මෙයාලට මෙයාලගේ නමින් කිසිම උපාධියක් දෙන්න පුළුවන්ද?
    Mata igena ganna one na ban. Oya magul hondai podi unta. Mata one paper qualification eka witarai. Somalian University ekakin denne
    ------ Post added on Aug 16, 2026 at 7:13 AM

    Oka තනිකරම kadayak. හොඳටම දන්න නිසා කියන්නේ. ප
    හාමුදුරුවන්ගේ පවුලේ උන් ගහන gemak. හොඳta දත galawanawa. Paper qualification ekakata විතරක් නම් හොඳ wei.hamuduruwange sahodaroyo ටික කරන්නේ. Eke krishan කියලා ඉන්නේ අපේ school eke ekek. පිළියන්දල central eke. Kesbewa wewa issaraha food city eka uda campus eka kiyana eka tyenne.
    Mata meka thama one
    ------ Post added on Aug 16, 2026 at 7:13 AM
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    Gane wenasak na ban

    Mata igena ganna one na ban. Oya magul hondai podi unta. Mata one paper qualification eka witarai. Somalian University ekakin denne
    ------ Post added on Aug 16, 2026 at 7:13 AM

    Mata meka thama one
    ------ Post added on Aug 16, 2026 at 7:13 AM
    Oke paper qualifications Education gana knowledge ekak thiyena kenek kawadawath piliganne na. Eka nisa oya paper qualification eka valid na bn therumak na
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA