BBA Degree in EURASIAN CAMPUS කරන්නද එපාද?

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    Achievers International Campus
    මේකත් ඔයවගේම හොර ගුහාවක්. ඉස්සෙල්ල තිබුන නම මාරු කරල දැන් තියන නම තමයි ඕක
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    MBA කරලා JOB කරන්න ? :lol:
    Ai MBA ekak kalama uta 4 maha nidhane pahala wenawada? Loku company wala manager position walata MBA illana eka normal ne. Reputed company ekaka operation eka study karanne nathuwa thamange business ekak karanna benchmark ekak ganne kohomada? Anika capital eka denne baappada?
     
    • Like
    Reactions: Yeezus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    Achievers International Campus
    මේකත් ඔයවගේම හොර ගුහාවක්. ඉස්සෙල්ල තිබුන නම මාරු කරල දැන් තියන නම තමයි ඕක

    මේකේ මොකක්ද මචන් තියෙන අවුල ? කලින් තිබුන නම මොකක්ද ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    ඕපන් යුනි එක වගේ තැනකවත් කරපන්. ප්‍රයිවට් කරනව නම් කැම්පස් එකේ නම විතරක් වැඩක් නෑ. උන් දෙන ඩිග්‍රිය ඔෆර් කරන කැම්පස් එකේ රෑන්කින් බලපන්. UGC recognized ලංකාවට විතරයි අදාල. මේ රටේ උන්ට එක දිගට ජොබ් නැති වෙනවා. සිවිල් , IT, ඇපරල් වගේ ඒවට හොදම එකෙන් කෙලවෙලා ඉන්නේ. රට යන්න ඉන්නව නම් හොද රෑන්කින් තියන කැම්පස් එකක ඩිග්‍රියක් විතරක්කරපන්
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    ඉතින් බන් IDM කියන එක ඉස්සරත් තිබුනා , දැනුත් තියෙනවා නේ , Achievers එකෙයි IDM එකෙයි සම්භන්දේ මොකක්ද ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,481
    113
    ඉතින් බන් IDM කියන එක ඉස්සරත් තිබුනා , දැනුත් තියෙනවා නේ , Achievers එකෙයි IDM එකෙයි සම්භන්දේ මොකක්ද ?
    IDM කියන්නේ පට්ට හොර ගුහාවක් මේකෙම ත්‍රෙඩ් එකක් තිබ්බ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,915
    12,956
    113
    පේපර් කොලිෆිකේශන් එකට ඕක අවුලක් නෑ අමාරුවෙන් හරි ඇටස්ට් වෙනවා. අර කාම්බෝජියා හුත්තවල් වලට වඩානම් ටිකක් හරි හොදයි ගෙවන ගාණට

    මිඩ්ල් ඊස්ට්, සිංගා වගේ යන්න අමාරුයි. ඒත් ඕක අරන් හොද මාස්ටර්ස් එකක් කරගන්න.

    එසයින්මන්ට් ටික අපිට දෙන්න
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    IDM කියන්නේ පට්ට හොර ගුහාවක් මේකෙම ත්‍රෙඩ් එකක් තිබ්බ.

    @sathmal කියල තිබුනා Achievers එක හොර ගුහාවක්. ඉස්සෙල්ල තිබුන නම මාරු කරල දැන් තියන නම තමයි Achievers කියන්නේ කියලා ,​

    ඊටපස්සේ පරණ නම මොකක්ද ඇහුවම @tupac97 කියනවා IDM ලු

    මට තියෙන ප්‍රශ්නේ IDM නම Achievers කියලා මාරු උනා නම් දැනටත් IDM කියලා එකක් තියෙන්නේ කොහොමද ?

    Achievers එකෙයි IDM එකෙයි සම්භන්දේ මොකක්ද ?

    දන්නා කෙනෙක් මේකේ කතාව පිළිවෙලකට කියපන්කො & Achievers එකේ තියෙන අවුල් මොනවද කියලත් කියපන්කො
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,335

    Achievers එකට සල්ලි බැඳපු එකෙක් :P
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ඔයා Watch එකක් ගනිද්දී එළකිරියේ ත්‍රෙඩ් දානවා Branded එකක් ගන්න. Degree එකක් ගනිද්දී Branded ඕනේ නැද්ද බ්‍රෝ ?? :P