Ai MBA ekak kalama uta 4 maha nidhane pahala wenawada? Loku company wala manager position walata MBA illana eka normal ne. Reputed company ekaka operation eka study karanne nathuwa thamange business ekak karanna benchmark ekak ganne kohomada? Anika capital eka denne baappada?MBA කරලා JOB කරන්න ?![]()
Achievers International Campus
මේකත් ඔයවගේම හොර ගුහාවක්. ඉස්සෙල්ල තිබුන නම මාරු කරල දැන් තියන නම තමයි ඕක
IDMමේකේ මොකක්ද මචන් තියෙන අවුල ? කලින් තිබුන නම මොකක්ද ?
ඉතින් බන් IDM කියන එක ඉස්සරත් තිබුනා , දැනුත් තියෙනවා නේ , Achievers එකෙයි IDM එකෙයි සම්භන්දේ මොකක්ද ?
E kohomada?Nathnm ubata PGD ekak karala MSc ekak karannath puluwan BSc nathuwa.
Hari hari ban man wade athaariyaLajja madda ban degree eka kohenda kiyala ahuwama somalia kiyanna. Anith eka owata migration points labenneth na
Job/promotion qualify වෙන්නද ?Hari hari ban man wade athaariya
Ekata thamaJob/promotion qualify වෙන්නද ?
What's the rationale behind perusing a degree ?
IDM කියන්නේ පට්ට හොර ගුහාවක් මේකෙම ත්‍රෙඩ් එකක් තිබ්බ.ඉතින් බන් IDM කියන එක ඉස්සරත් තිබුනා , දැනුත් තියෙනවා නේ , Achievers එකෙයි IDM එකෙයි සම්භන්දේ මොකක්ද ?
Reason, I gonna do my topup thereAchievers International Campus
මේකත් ඔයවගේම හොර ගුහාවක්. ඉස්සෙල්ල තිබුන නම මාරු කරල දැන් තියන නම තමයි ඕක
IDM කියන්නේ පට්ට හොර ගුහාවක් මේකෙම ත්‍රෙඩ් එකක් තිබ්බ.
Achievers එකට සල්ලි බැඳපු එකෙක්@sathmal කියල තිබුනා Achievers එක හොර ගුහාවක්. ඉස්සෙල්ල තිබුන නම මාරු කරල දැන් තියන නම තමයි Achievers කියන්නේ කියලා ,
ඊටපස්සේ පරණ නම මොකක්ද ඇහුවම @tupac97 කියනවා IDM ලු
මට තියෙන ප්‍රශ්නේ IDM නම Achievers කියලා මාරු උනා නම් දැනටත් IDM කියලා එකක් තියෙන්නේ කොහොමද ?
Achievers එකෙයි IDM එකෙයි සම්භන්දේ මොකක්ද ?
දන්නා කෙනෙක් මේකේ කතාව පිළිවෙලකට කියපන්කො & Achievers එකේ තියෙන අවුල් මොනවද කියලත් කියපන්කො
