කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel
dilan_randika Well-known member Feb 18, 2015 4,153 4,147 113 Aug 25, 2026 #1 කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel Reactions: Inigo Montoya and bladeable
Candid-B Well-known member Apr 25, 2019 35,330 1 61,856 113 Mother Earth Aug 25, 2026 #2 ඒක ලස්සනයි. වාහනේ genuine look එකට හානියක් නෑ මම හිතන්නෙ. Reactions: dilan_randika
bladeable Well-known member Aug 25, 2012 2,175 2,397 113 Aug 25, 2026 #3 අලුත් Vezel එක නන් මෙලෝ රහක් නෑ බන් , බලහන් පිටිපස්ස ගෙම්බෙක් වගේ Reactions: Hithumathe Jeevithe, dilan_randika and win7dot
tharakaf Well-known member Oct 19, 2020 36,638 75,663 113 Aug 25, 2026 #4 dilan_randika said: කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel Click to expand... ඕකේ ලොකුම කැත තියෙන්නෙ පුකේ බන්, ඒක නැත්තන් ඕක සුපිරිම වාහනේ වෙනවා. ඒ නැත්තත් fuel economy එක බැලුවාම ඕක තම දැන් තියෙන හොඳම hybrid එක brand, reputation, reliablity, after sales service availability බැලුවාම. එකම අවුල පට්ට අඩු කුලේ සෙට් එකක් දැන් ඕක අරන් තියෙන්නෙ. ඉතින් ඒවගෙ උනාම ගන්න හිතෙන්නෙ නෑ. Reactions: Daminduwa, Grand_Canyons, corp and 2 others
dilan_randika said: කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel Click to expand... ඕකේ ලොකුම කැත තියෙන්නෙ පුකේ බන්, ඒක නැත්තන් ඕක සුපිරිම වාහනේ වෙනවා. ඒ නැත්තත් fuel economy එක බැලුවාම ඕක තම දැන් තියෙන හොඳම hybrid එක brand, reputation, reliablity, after sales service availability බැලුවාම. එකම අවුල පට්ට අඩු කුලේ සෙට් එකක් දැන් ඕක අරන් තියෙන්නෙ. ඉතින් ඒවගෙ උනාම ගන්න හිතෙන්නෙ නෑ.
wqe123 Well-known member Aug 21, 2015 9,807 12,994 113 ලංකාවේ.. ලංකාවේ Aug 26, 2026 #5 dilan_randika said: කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel Click to expand... ඕක උබට හදපු එකක් නෙමේනේ, ජප්පෙකුට හදලා ඌ විකුනිවාට පස්සේ මෙහෙ ආපු එකක් නේ. ඒ කියන්නේ කැමති උන් ඉන්නවා කියන එක නේද
dilan_randika said: කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel Click to expand... ඕක උබට හදපු එකක් නෙමේනේ, ජප්පෙකුට හදලා ඌ විකුනිවාට පස්සේ මෙහෙ ආපු එකක් නේ. ඒ කියන්නේ කැමති උන් ඉන්නවා කියන එක නේද
C corp Well-known member Jan 12, 2016 2,272 956 113 Aug 26, 2026 #6 ehna recccomend karpan hoda fuel save wena adukule nowana ekak
imback2008 Well-known member Nov 1, 2025 2,384 3,033 113 Aug 26, 2026 #7 X eke aulak na Last edited: Aug 26, 2026
helplesser Well-known member Nov 20, 2017 18,224 27,910 113 36 Mirihana alis.alberta.ca Aug 26, 2026 #8 ටොයෝටා tharam na
Candid-B Well-known member Apr 25, 2019 35,330 1 61,856 113 Mother Earth Aug 26, 2026 #9 Deepal S07 එක පැදල තියෙන්නෙ කවුද බන් ? ඒකෙ පට්ට හම් එකක් එනවා ළඟින් යනකොට. එකෙ rims ත් මරු. හැබැයි වාහනේ නම් මළ විකාරයක්. පළල වැඩියි.
Deepal S07 එක පැදල තියෙන්නෙ කවුද බන් ? ඒකෙ පට්ට හම් එකක් එනවා ළඟින් යනකොට. එකෙ rims ත් මරු. හැබැයි වාහනේ නම් මළ විකාරයක්. පළල වැඩියි.