යක්ෂ සෙක්සි ගෑනියෙක් කසාද බඳිමුද.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,589
    10,420
    113
    44
    Living in an Atom
    family-problem.jpg

    සැලකිය යුතුයි : මම මේ කතා කරන්නේ ලංකාවේ ඉන්න සක්කිලිම සක්කිලි පිරිමි ගැන නොවෙයි.

    ලංකාවේ කොල්ලෝ සමහර කෙල්ලන්ගේ ලස්සනට රැවටිලා ඉතා ඉක්මනින් කසාද බඳිනවා. බැන්දට පස්සේ ටික දවසක් ගියාම තමයි තේරෙන්නේ තමන් බැඳලා ඉන්නේ යක්ෂ කෘර ගැහැනියක් කියල. එතකොට ප්‍රමාද වැඩියි. යක්ෂ ගෑනියෙක් බැන්දොත් ජීවිතේම ඉවරයි. ඊට වඩා හොඳයි වටේ යන වේස ගෑනියෙක් ව කසාද බඳිනවා.

    මගේ දන්නා යාලුවෙක් ඉන්නවා වැලිකඩ හිරගෙදර සේවය කරන ජේලර් කෙනෙක්. ඌ කියන කතා ඇහුවම වැඩියම මිනිස්සු තමන්ගේ ගෑනිව ගාතනය කරලා තියෙන්නේ තමන්ගේ ගෑනිගේ වසර ගණනාවක කෘර පීඩාවන් ඉවසා දරාගන්න බැරි තැන ඇති වූ ක්ෂණික කෙන්තිය මත. මේ වගේ යක්ෂ ගෑනු විසින් එක දිගටම තමන්ගේ මිනිහට වසර ගණනාවක් නොනවත්වාම වද දීම සහ නොනවත්වාම බැන වැදීම නිසා උන් අතට අහුවෙන එකෙන් ගහල දානවා. ගෑනිව මැරෙනවා. අරු හිරේ යනවා. දෙන්නගෙම ජිවිත ඉවරයි. අපරාදේ පව් ළමයි හිටියොත්. ළමයිත් ජිවිත කාලයේම දුක් විඳිනවා.

    මිනිස්සු දැනගන්න ඕනේ ක්ෂණික කේන්තිය අරගෙන විනාශයක් නොකරගෙන එක්කෝ ගෑනිව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න. එකත් සාර්ථක නැත්නම් ඩිවෝස් කරලා දාන්න.

    ලකාවේ ගොඩක් පිරිමි මේ වගේ ගෑනු නිසා දස දුක් විඳිනවා . මේ හේතුව නිසා තමයි බොහෝ පිරිමින් වෙනත් කාන්තාවකගේ සැප සොයාගෙන යන්නේ. ඔවුන් අනියම් සම්බන්ධතා ගොඩ නගා ගන්නේ. ඒ ඔවුන්ගෙන් ආදරය ලබන්න පුළුවන් නිසා. උන් ආදරයෙන් කතා කරනවා. පිරිමින්ට ඕනේ සෙක්ස් විතරක්ම නොවෙයි. ආදරය සහ සාමය.

    මිනිහට ගැහැණිය යම් සාධාරණ ප්‍රමාණයකට යටත් වෙලා ඉන්න තාක් එතන පවුලක් ගෙනි යන්න පුළුවන්. සාර්ථක පවුල් ජීවිතයක් ඉදිරියට ගෙනයාමට නම්, දෙපාර්ශවයම යම් තාක් දුරකට නම්‍යශීලී විය යුතු අතර, එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,123
    5,429
    113
    👈👈👈👈 back in 2024
    Marriage is depend on KARMA
    කර්ම හොද නං පින තියනව නං proposal හෝ love affair ජීවිතේම ගොඩ දාන එකක් තමා සෙට් වෙන්නෙ.
    නැත්තන් අවුරුදු ගණන් යාලු වෙලා බැන්දත් karma will follow eventually
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,056
    8,894
    113
    Cenon
    cenon.com
    machn mehemai, sansara naya kiyanne ese mese ekak nemei, gewannama wenawa
    suicide karagatta kiyamuko, eth aniwa labana athmedi double wela set wenawa.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,402
    5,111
    113
    මිනිහට ගැහැණිය යම් සාධාරණ ප්‍රමාණයකට යටත් වෙලා ඉන්න තාක් එතන පවුලක් ගෙනි යන්න පුළුවන්.
    dan ehema ba okkoma feminist wela
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,589
    10,420
    113
    44
    Living in an Atom
    dan ehema ba okkoma feminist wela
    එකනම් ඇත්ත. අර සම්ප්‍රධායි ක්‍රමයට ගැහැණිය පිරිමියාට යටත් වෙලා ඉන්න ඕනේ කියන දේට මමත් විරුද්ධයි . නමුත් මිනිහගේ හැම දෙකටම නොවුනත් යම් අවනත වීමක් තියෙන්න ඕනේ. එහෙම නැති උනොත් පවුලක් ලෙස ජිවිතයක් ගෙනියන්න බැහැ .

    මමනම් කියන්නේ ඔය Narcissistic ගැහැණු දැනගන්න ඕනේ තව පිරිමියෙක්ව ආනත නොකර සදාකාලික සිංගල් ඉන්න.

    ඔය මොන narcissistic ගෑනිත් හරි හමන් දරුණු වැඩ බන්දන දෙන පිරිමියෙක්ට අහු උනොත් ඉතින් යටතයි තමයි. නැට්ට පුකේ ගහගෙන ඉන්නේ.

    සාමාන්‍ය රණ්ඩුවට යන්නේ නැති සාමකාමී මිනිස්සුන්ට තමයි මේ ඔක්කොම. හොඳම උදාහරණෙ අපේ අයියා. ඌ නම් සිරාවටම පව්.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    ඕකෙ මෙහෙම දේකුත් තියෙනව. මිනිස්සුන්ගෙ personality අවුල් සීන් එකකුත් තියෙනව. වැඩිය ඕනෙ නෑ සෝෂල් මීඩියාම බලපන් පිට කොන්දක් නැති, කැඳ ලොන්තයො වැහි වැහැලා. එක්කො ගෑනියෙක් දැක්කම ඒකිට අනින්න බලාගෙන ඕන දෙයක් පාවා දෙන සෙවල හැත්ත ඕන තරං. ඒවායින් ගෑනු ඕවරේට් වෙනවා. හැම එකාම එක වගේ කියන සීන් එකට එනවා. අනික බේබද්දො නිකං විහින් පොන්නයො ගානට හැසිරෙනවා බීමට තියෙන මල පෙරේතකම හින්දා.
    මම කියන්නෙ පිරිමියෙක් වුනාම හොඳ කොන්දක් තියෙන්න ඕනේ. කසාද ගෑනි වුනත් යනව නං පල කියන්න පුලුවන් මට්ටමේ ඉන්න ඕනෙ. අනික බැඳපු ගමන් ලමයි හදන්න හොඳ නෑ. අවුරුදු 2ක් වත් ඉඳලා බලන්න ඕනෙ. බැන්දට පස්සෙ අම්මා තාත්තා එක්ක ලගින්නැතුව වෙනම ඉන්න ඕනෙ. ගෑනිව වුනත් හිර කරලා ලෝකෙ ඉන්න එකම ගෑනි වගේ තියන්නෙ නැතුව නිදහසක් දෙන්න ඕනෙ. අනික් ගෑනුන්ට සෙවල හලන්නෙ/ බුදියන්න යන්නෙ නැතුව ඩීසන්ට් පිට ඉන්නවා නං ඔය ප්‍රස්න සෑහෙන්න අඩුයි. අනික ගෑනිට යටත්වෙන්න ඕනෙත් නෑ, එහෙම ආවොත් කෙලින්ම කිව්වහැකි. කැමතිනම් මට ඕනෙ විදිහට ඉන්න දීපන් බැරි නං කැමති තීරණයක් ගනිං කියලා. බොන එකෙක් වුනත් ඩීසන්ට් පිට ඒක කරනව නං ඔය වගේ ගැටලු සෑහෙන්න අඩු වෙනවා.
    කවුරු කොහොම කිව්වත් එක එකා කරපු කරුම අන්තිමට ගෙවන්න වෙනවා තමයි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,970
    2
    15,719
    113
    family-problem.jpg

    සැලකිය යුතුයි : මම මේ කතා කරන්නේ ලංකාවේ ඉන්න සක්කිලිම සක්කිලි පිරිමි ගැන නොවෙයි.

    ලංකාවේ කොල්ලෝ සමහර කෙල්ලන්ගේ ලස්සනට රැවටිලා ඉතා ඉක්මනින් කසාද බඳිනවා. බැන්දට පස්සේ ටික දවසක් ගියාම තමයි තේරෙන්නේ තමන් බැඳලා ඉන්නේ යක්ෂ කෘර ගැහැනියක් කියල. එතකොට ප්‍රමාද වැඩියි. යක්ෂ ගෑනියෙක් බැන්දොත් ජීවිතේම ඉවරයි. ඊට වඩා හොඳයි වටේ යන වේස ගෑනියෙක් ව කසාද බඳිනවා.

    මගේ දන්නා යාලුවෙක් ඉන්නවා වැලිකඩ හිරගෙදර සේවය කරන ජේලර් කෙනෙක්. ඌ කියන කතා ඇහුවම වැඩියම මිනිස්සු තමන්ගේ ගෑනිව ගාතනය කරලා තියෙන්නේ තමන්ගේ ගෑනිගේ වසර ගණනාවක කෘර පීඩාවන් ඉවසා දරාගන්න බැරි තැන ඇති වූ ක්ෂණික කෙන්තිය මත. මේ වගේ යක්ෂ ගෑනු විසින් එක දිගටම තමන්ගේ මිනිහට වසර ගණනාවක් නොනවත්වාම වද දීම සහ නොනවත්වාම බැන වැදීම නිසා උන් අතට අහුවෙන එකෙන් ගහල දානවා. ගෑනිව මැරෙනවා. අරු හිරේ යනවා. දෙන්නගෙම ජිවිත ඉවරයි. අපරාදේ පව් ළමයි හිටියොත්. ළමයිත් ජිවිත කාලයේම දුක් විඳිනවා.

    මිනිස්සු දැනගන්න ඕනේ ක්ෂණික කේන්තිය අරගෙන විනාශයක් නොකරගෙන එක්කෝ ගෑනිව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න. එකත් සාර්ථක නැත්නම් ඩිවෝස් කරලා දාන්න.

    ලකාවේ ගොඩක් පිරිමි මේ වගේ ගෑනු නිසා දස දුක් විඳිනවා . මේ හේතුව නිසා තමයි බොහෝ පිරිමින් වෙනත් කාන්තාවකගේ සැප සොයාගෙන යන්නේ. ඔවුන් අනියම් සම්බන්ධතා ගොඩ නගා ගන්නේ. ඒ ඔවුන්ගෙන් ආදරය ලබන්න පුළුවන් නිසා. උන් ආදරයෙන් කතා කරනවා. පිරිමින්ට ඕනේ සෙක්ස් විතරක්ම නොවෙයි. ආදරය සහ සාමය.

    මිනිහට ගැහැණිය යම් සාධාරණ ප්‍රමාණයකට යටත් වෙලා ඉන්න තාක් එතන පවුලක් ගෙනි යන්න පුළුවන්. සාර්ථක පවුල් ජීවිතයක් ඉදිරියට ගෙනයාමට නම්, දෙපාර්ශවයම යම් තාක් දුරකට නම්‍යශීලී විය යුතු අතර, එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

    "හුකන්ඩ අහේමක් නැත්නම්, ළමයි හදන්න විශේෂ අ‍ාසාවක් නැත්තම් ඔබ මෙලොව ජීවිතයේදී කරන මී හරක්ම වැඩේ කසාදයක් බැඳීමයි.."

    - ඉන්ද්‍රජිත් ගමගේ -​
     
    • Like
    Reactions: Mr.Wikirana