රට එන්න කලින්නම් ලොකුවට බ්‍රෑන්ඩඩ් අයිටම් පස්සෙ පැන්නුවෙ නෑ, මොකද එහෙම බ්‍රෑන්ඩඩ් දේවල් පස්සෙ දුවන්න සල්ලි නැති නිසා. දැන්නම් ලොකුවට ගාණක් නෑ. ඔක්කොම වගේ බ්‍රෑන්ඩඩ් තමයි යූස් කරන්නෙ.
01. ෆර්ෆියුම් - BLEU CHANEL, DUNHILL, CK & NAUTICA (මේකෙන් DUNHILL එක තමයි මට ගොඩක්ම සෙට් වුණේ. දැනට NAUTICA එකයි, CK එකයි විතරයි ඉතුරු)
02. වොච් එක - CASIO. (දැන් අවුරුදු 8කට වැඩියි, එකම වොච් එක යූස් කරන්නෙ. අවුරුද්දකට, දෙකකට වතාවක් වගේ බැටරි එක මාරු කරන්න ඕනි. එච්චරයි. වෙන කිසිම ලෙඩක් නෑ)
03. බැක් පැක් - SAMSONITE එකක් තියෙනව විශේෂ අවස්ථාවලට යූස් කරන, අනිත් එක UNDER ARMOUR එකක්. ඒක තමයි ඩේලි යූස් කරන්නෙ.
04. සපත්තු - TIMBERLAND පෙයාර් එකක් තියෙනව. ඒක විශේෂ අවස්ථාවල දාන්නෙ. ඊට අමතරව, LACOSTE, NIKE, ADIDAS පෙයාර්ස් තුනක් තියෙනව මාරුවෙන් මාරුවට යූස් කරන.
05. සෙරෙප්පු - SKECHERS ස්ලිපර්ස් දෙකක් තියෙනව, රබර් සෙරෙප්පු දෙකක් තියෙනව ඒකනම් WAVES (MADE IN SRI LANKA).
06. ටී ෂර්ට්ස් - CROCODILE, UNIQLO, POLO තමයි වැඩිපුර තියෙන්නෙ. ඊට අමතරව HUSTLER (MADE IN SRI LANKA) තියෙනව.
07. කලිසම් - මගේ තියෙන ඔක්කොම කලිසම් ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච MOOSE බ්‍රෑන්ඩ් (MADE IN SRI LANKA) එකෙන් තියෙන්නෙ.
08. සන්ග්ලාසස් - RAY BAN ඔරිජිනල් SUNGLASSES දෙකක් තියෙන්නෙ.
09. දුරකතන - APPLE
10. ඉයර්ෆෝන් සෙට් එක - BOSS SPORTS