උබලගේ 🫵🏻 කිරියෙ username එකේ තේරුම මොකක්ද? 🍼🐮
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,621 22,702 113 ගම මහනුවරයි - Nicaragua Sep 29, 2026 #121
R O B U S T A Well-known member Dec 13, 2020 2,420 6,304 113 Sep 29, 2026 #122 මම strong coffee බොන්න කැමතියි strong coffee brands වලට Robusta beans ගන්න නිසා ROBUSTA username එකට දැම්මා Reactions: clumsyhulk
මම strong coffee බොන්න කැමතියි strong coffee brands වලට Robusta beans ගන්න නිසා ROBUSTA username එකට දැම්මා
paralk Well-known member May 25, 2008 7,485 2,018 113 මගෙ කුටියේ.... Sep 29, 2026 #123 Para namea mula kotasa lk lankawe kiyanna Reactions: clumsyhulk
nostalgia Well-known member Sep 29, 2026 177 474 63 Sep 29, 2026 #124 සරලවම Reactions: Sonik Sonik, Saharan and clumsyhulk
kaizoku_O Well-known member Jan 12, 2023 1,653 1,058 113 Sep 29, 2026 #125 "Pirate King" in Japanese Reactions: clumsyhulk
Lithobius Well-known member Jun 6, 2016 296 356 63 Sep 30, 2026 #126 Candid-B said: මොන රබර් පටියක්ද ? Click to expand... https://elakiri.com/threads/kukku-picco-🍼.2214363/post-30786823 මේක බං. මට මේකේ ඔරිජිනල් පෝස්ට් එක හොයා ගන්න බෑ දැන්. Reactions: Candid-B
Candid-B said: මොන රබර් පටියක්ද ? Click to expand... https://elakiri.com/threads/kukku-picco-🍼.2214363/post-30786823 මේක බං. මට මේකේ ඔරිජිනල් පෝස්ට් එක හොයා ගන්න බෑ දැන්.
Candid-B Well-known member Apr 25, 2019 36,125 1 63,545 113 Mother Earth Sep 30, 2026 #127 Lithobius said: https://elakiri.com/threads/kukku-picco-.2214363/post-30786823 මේක බං. මට මේකේ ඔරිජිනල් පෝස්ට් එක හොයා ගන්න බෑ දැන්. Click to expand... https://elakiri.com/threads/stamina-කොන්ඩම්.2213571/#post-30773230 උබට ඕක මතක තිබ්බෙ උබත් කොණ්ඩම් දාල කොණ්ඩම් එක ගැලවෙන්නෙ නැති වෙන්න රබර් පටියක් දානව ඇති නේද ? Reactions: Lithobius
Lithobius said: https://elakiri.com/threads/kukku-picco-.2214363/post-30786823 මේක බං. මට මේකේ ඔරිජිනල් පෝස්ට් එක හොයා ගන්න බෑ දැන්. Click to expand... https://elakiri.com/threads/stamina-කොන්ඩම්.2213571/#post-30773230 උබට ඕක මතක තිබ්බෙ උබත් කොණ්ඩම් දාල කොණ්ඩම් එක ගැලවෙන්නෙ නැති වෙන්න රබර් පටියක් දානව ඇති නේද ?
Lithobius Well-known member Jun 6, 2016 296 356 63 Oct 1, 2026 #128 Candid-B said: https://elakiri.com/threads/stamina-කොන්ඩම්.2213571/#post-30773230 උබට ඕක මතක තිබ්බෙ උබත් කොණ්ඩම් දාල කොණ්ඩම් එක ගැලවෙන්නෙ නැති වෙන්න රබර් පටියක් දානව ඇති නේද ? Click to expand... මට ගොඩක් වෙලාවට එක එක පුද්ගලයන්ව මතක හිටින්නේ උන් කරපු කියපු දේවල් අනුව. උදාහරණයක් විදිහට Incest කිව්වම මතක් වෙන පොරවල් ඉන්නවා. High IQ කිව්වම මතක් වෙන පොරවල් ඉන්නවා, පන්සල්, ආරාම ගැන කිව්වම මතක් වෙන පොරවල් ඉන්නවා. ඒ වගේම තමයි උබේ නම මට මතක හිට්ටේ ඔය රබර් පටි සීන් එකෙන්. Reactions: Candid-B
Candid-B said: https://elakiri.com/threads/stamina-කොන්ඩම්.2213571/#post-30773230 උබට ඕක මතක තිබ්බෙ උබත් කොණ්ඩම් දාල කොණ්ඩම් එක ගැලවෙන්නෙ නැති වෙන්න රබර් පටියක් දානව ඇති නේද ? Click to expand... මට ගොඩක් වෙලාවට එක එක පුද්ගලයන්ව මතක හිටින්නේ උන් කරපු කියපු දේවල් අනුව. උදාහරණයක් විදිහට Incest කිව්වම මතක් වෙන පොරවල් ඉන්නවා. High IQ කිව්වම මතක් වෙන පොරවල් ඉන්නවා, පන්සල්, ආරාම ගැන කිව්වම මතක් වෙන පොරවල් ඉන්නවා. ඒ වගේම තමයි උබේ නම මට මතක හිට්ටේ ඔය රබර් පටි සීන් එකෙන්.